5 months ago Tags #ceylonwire ලෝක කුසලානයට යන කණ්ඩායම තෝරන කමිටුව අමාරුවේ වැටිලාද ? ලෝක කුසලාන තරඟාවලිවලදී, ශ්‍රී ලංකා තේරීම් කමිටුව සංචිත තේරීම සම්බන්ධයෙන් සාම්ප්‍රදායිකව දුෂ්කර අභියෝගවලට මුහුණ දී ඇත. වරින්වර, තේරීම් කමිටුවලට දැඩි
5 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුුදුසුකම් ලබාගැනීමට සමත්වෙයි.
5 months ago Tags #ceylonwire චමරිගේ සිහිනය සැබෑවෙයි ලෝක කාන්තා එක්දින ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කළ අතර, ඇයට හිමි සම්මානය ජගත් ක්‍රිකට් කවුන්සිලය
5 months ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි වැඩි කරයි විශේෂයෙන් ටෙස්ට් ආකෘතිය තුළ ක්‍රීඩකයින්ගේ තරඟ ගාස්තු සැළකිව යුතු ලෙස වැඩිකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව,
5 months ago Tags #ceylonwire කාන්තා T20 ලෝක කුසලාන කාලසටහන එළිදක්වයි නවවැනි පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය කාලසටහන එළිදක්වා තිබේ. බංග්ලාදේශයේ ඩකා හිදී එය එළිදක්වනු ලැබීය. බංග්ලාදේශයේදි ඔක්තෝබර් මස 03
5 months ago Tags #ceylonwire IPL මැද මතීෂ හදිසියේ ලංකාවට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මස්පිඬු ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටින අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම
5 months ago Tags #ceylonwire දෝනි මගේ තාත්තා වගේ – මතීෂ පතිරණ ශ්‍රී ලංකා සහ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ, ඉන්දීය ක්‍රීඩක MS දෝනි තම ක්‍රිකට් දිවියේ පියකු
5 months ago Tags #ceylonwire ආසියාව ජයගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 30,000ක් ශ්‍රී ලංකාවේ පැවැති පළමු කොටසේ ආසියාතික රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය. ඒ කසකස්ථානය පරාජය කරමිනි. මෙවන් ජයග්‍රහණයක්
5 months ago Tags #ceylonwire මොන්ටි පනේසාර් බ්‍රිතාන්‍යයේ අගමැති වෙන්න සූදානම් වෙයි හිටපු එංගලන්ත දඟපන්දු යවන ක්‍රීඩක මොන්ටි පනේසාර් මීළඟ මහ මැතිවරණයේදී ජෝර්ජ් ගැලෝවේගේ වර්කර්ස් පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව
5 months ago Tags #ceylonwire අමෙරිකාව පරදවමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිස තිබේ.