1 year ago Tags #ceylonwire අගමැතිනියගේ කීමට පිටියට ආ තමීම් නායකත්වයට සමුදෙයි තමීම් ඉක්බාල්ගේ කොන්දේ ආබාධය නිසි කලට සුව නොවනු ඇති බැවින් එළඹෙන ආසියානු කුසලානය ඔහුට අහිමි වනු ඇත. ඒ අතරම, ලෝක
1 year ago Tags #ceylonwire බ්‍රෝඩ් පසුපස යන හේල්ස් එංගලන්තයේ ප්‍රහාරාත්මක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු ලෙස 20/20 පිටියෙන්
1 year ago Tags #ceylonwire පිරිමි 400 සහාය පිළ ලෝක ශුරතාවට – යුපුන් තරගාවලියෙන් ඉවත් වෙයි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400 x4 සහාය දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ. හංගේරියාවේ
1 year ago Tags #ceylonwire දිමුත් පියවරක් පසුපසට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පළමු දසදෙනා අතර වසර කිහිපයක් රැඳී සිටි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට
1 year ago Tags #ceylonwire මැක්ස්වෙල් ද සිල්වා බැංකොක්වල රහස් සාකච්ඡාවක් කළේ කවුරුන් එක්කද? ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් තහනම් කරන ලද නිළධාරියකු කුවේට්හි
1 year ago Tags #ceylonwire පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවේදී සටන් කිරීමට සැරසෙයි පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇත. ඒ පිළිබඳව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට්
1 year ago Tags #ceylonwire LPL නීති විරෝධියි – ඇමැති කියයි (වීඩියෝ) ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය නීති විරෝධී බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පවසයි. LPL තරඟාවලියට සහභාගී වන ක්‍රීඩකයින් පවා තරඟාවලිය
1 year ago Tags #ceylonwire LPL ගහන්න සර්පයෙක් ඇවිත්(වීඩියෝ) LPL තරගාවලියේ ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර ඊයේ(31) පස්වරුවේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගය අතරතුර සර්පයකු පිටිය මැදට පිවිසියේය.
1 year ago Tags #ceylonwire ටෙස්ට් කඩුලු 600 ලැයිස්තුවේ පස්වැන්නා අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි එංගලන්තයෙන් බිහිවු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. මේ වන විට ඔස්ට්‍රේලියාව සහ
1 year ago Tags #ceylonwire LPL සමාරම්භය අදයි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ(LPL) සමාරම්භය අද (30) රාත්‍රියේ කොළඹ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි සිදුවේ. රාත්‍රී 7.30ට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම