1 year ago Tags #ceylonwire එක්දින ලෝක කුසලානයට ගහන ඉන්දීය සංචිතය නම් කෙරේ 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නම්කළ බව තේරීම් කමිටු ප්‍රධානි අජිත් අගාකාර් පවසයි. මෙරට පැවැති ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire ආසියානු කුසලානය 2023 : ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ ඉදිරි ගමන තහවුරු කර ගැනීමට අද පිටියට ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානයේ එක් තරගයක් ක්‍රීඩා කර එය ජයග්‍රහණය කර ඇත. නමුත් අද ඇෆ්ගනිස්තානයට එරෙහිව සිදුකර
1 year ago Tags # Cricket ඉන්දියාව නොදැවී ගහයි ආසියානු කුසලාන තරගාවලියට අදාළව ඉන්දියාව සහ නේපාලය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු10 කින් ජය ගත්තේය. තරගයේ පළමුව
1 year ago Tags #ආසියානු_කුසලාන ඇඟිල්ලක් උස්සා සිදුකළ අසභ්‍ය අභිනය ගැන ගාම්භීර් පැහැදිලි කරයි (වීඩියෝ) 2023 ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞතම් ගාම්භීර් ප්‍රේක්ෂකයන්ට සිය දකුණතේ
1 year ago Tags #ceylonwire නේපාලය සමග තරගයටත් වැස්සෙන් බාධා – ඉන්දීය නායකයා කනස්සල්ලෙන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන තරගයටද වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.
1 year ago Tags #ACC ලංකාවේ වැස්ස නිසා ආසියානු කුසලාන තරග පාකිස්ථානයට ගෙනියන්න යෝජනාවේ ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 2023 ආසියානු කුසලාන තරඟ පාකිස්ථානය වෙත ගෙන යෑමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකරණ
1 year ago Tags #ceylonwire ඉන්දියාවට ගිය බුම්රා පිය පදවියට ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ඉන්දියාවට ගිය හේතුව ඔහු විසින්ම හෙළිකර තිබේ. ජස්ප්‍රිට් බුම්රා සහ
1 year ago Tags #ceylonwire බුම්රා යළි ඉන්දියාවට යයි ආසියානු කුසලාන එක්දින තරගාවලිය සදහා පාකිස්ථානයට එරෙහි තරගයේදි ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා යළි ඉන්දියාව බලා
1 year ago Tags #ceylonwire ආසියානු කුසලානය 2023 : වර්ෂාවේ තර්ජනය මැද ඉන්දියාව සමග පළමු තරගයට නේපාලය සූදානම් ඉන්දියාව සහ පාකිස්තානය අතර 2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව දෙපිල අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය සෙනසුරාදා පල්ලෙකැලේ හිදී වර්ෂාව
1 year ago Tags #ceylonwire ඇෆ්ගන් ක්‍රීඩක මුජීබ්ගෙන් අමතක නොවන ලෝක වාර්තාවක්(වීඩියෝ) ඇෆ්ගනිස්තානයේ දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් එක්දින ක්‍රිකට් පිටියේ පිතිකරණයේදී අවාසනාවන්ත ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. ඊයේ පැවැති බංග්ලාදේශයට