1 year ago Tags #ceylonwire ලෝක ශුර එංගලන්තය ඇෆ්ගනිස්තානය හමුවේ පළමු වරට පරදී මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේදී, පසුගිය ලෝක ශුරයන් වූ එංගලන්ත කණ්ඩායම හමුවේ පෙරළිකාර ජයක් ලබන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ සමත් විය.
1 year ago Tags #ceylonwire “දැන් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ ‘සෝශල් මීඩියාවල’ ලයික්ස් බලාගෙන” – මුරලිගෙන් ආන්දෝලනාත්මක කතාවක්(වීඩියෝ) මේ වනවිට සමාජ මාධ්‍ය වල ‘ලයික්ස්’ බලාපොරොත්තුවෙන් ක්‍රීඩකයන් තමන් පිළිබඳවම ලියාගන්නා බවත්, ඔවුන් කැමැති ලයික්ස්වලට බවත්, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා
1 year ago Tags #ceylonwire නායකත්වය අමතර පීඩනයක් නෙමෙයි – අපි ඕස්ට්‍රේලියාවට වඩා අඩියක් උඩින් ඉන්නවා – කුසල් මෙන්ඩිස් නායකත්වය අමතර පීඩනයක් කර නොගෙන සුපුරුදු පිතිකරණ රටාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්
1 year ago Tags #ceylonwire මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාව දිනාගනී 2023 මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ ශුරතාව අඛණ්ඩව දෙවැනි වරටත් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද සමත්
1 year ago Tags #ceylonwire 2036 ඔලිම්පික් උලෙළ ඉන්දියාවට ගන්න මෝදි සැරසෙයි 2036 වසරේ දී ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වීමට ඉන්දියාව උනන්දු වන බව එරට අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. මුම්බායි හි පැවැති අන්තර්ජාතික
1 year ago Tags #ceylonwire නවසීලන්තය සහ ආර්ජන්ටිනාව රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට දෙපසටම දෝලනය වෙමින් තිබූ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකින් පසු වේල්සයේ රග්බි ලෝක කුසලාන ගමන නතර කර දමන්නට ආර්ජන්ටිනාව (29 -17)
1 year ago Tags #ceylonwire දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න අබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක වෙනුවට අතිරේක ක්‍රීඩකයකු ලෙස සිටින තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න
1 year ago Tags #ceylonwire ඉන්දියාව හමුවේ පාකිස්ථානය පරාජය වෙයි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අහමදාබාද් හිදී පාකිස්ථානය සමග අද (14) පැවැති තරගය කඩුලු 07කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම
1 year ago Tags #ceylonwire දසුන්ට ආබාධයක් – ඕස්ට්‍රේලියානු තරගයේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට ආබාධයකට ලක්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඉවත්කර ඇතැයි වාර්තා වේ. ඔහු
1 year ago Tags #ceylonwire ඉන්දු-පාකිස්ථාන ගැටුම දැන් ඇරඹේ ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ප්‍රෙක්ෂකයන්ගේ සහභාගිත්වය සහ වැඩිම නරඹන්නන්ගේ තරගය වන ඉන්දු-පාකිස්ථාන පසමිතුරු සටන තව සුළු මොහොතකින් ආරම්භ වේ. පස්වරු