1 year ago Tags #ceylonwire ලෝක කුසලාන සංචිතයේ නායකත්වය දසුන්ට 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ඇත. ක්‍රිකට් ලෝක කුසලානය තෙක් දසුන්
1 year ago Tags #ceylonwire දසුන් වෙනුවෙන් මාලි පෙරට එයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුෂ්කර කාල පරිච්ඡේදයකදී කණ්ඩායමේ නායකත්වය භාරගෙන, කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමට දසුන් ශානක සමත් වූ බව
1 year ago Tags #ceylonwire ICC ලෝක කුසලාන නිල ගීතය නිකුත් කෙරේ(වීඩියෝ) 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීතය අද (සැප් 20) නිකුත් කරන ලදී. ‘දිල් ජෂ්න් බෝලේ’ ලෙස නම් කර
1 year ago Tags #ceylonwire LPL ගහපු ක්‍රීඩකයන් පිරිසකගේ දුරකථන දූෂණ මර්දන ඒකකය භාරයට ! පසුගිය LPL තරගාවලියට ක්‍රීඩා කළ ප්‍රධාන ක්‍රීඩකයන් කීපදෙනකුගේ දුරකථන, දූෂණ මර්දන ඒකකය භාරයට ගෙන තිබෙන බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට්
1 year ago Tags #ceylonwire පුහුණුකරු විරුද්ධ වෙද්දී මෙන්ඩිස් නායකත්වයට – දසුන් ඉවත්කර මැතිව්ස් ඇතුළට ලෝක කුසලාන තරගාවලිය කට උඩ තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදු කිරීමේ අමනෝඥ තීරණයකට සැරසෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට්
1 year ago Tags #ceylonwire ශ්‍රී ලාංකික ක්රීඩකයකුට එරෙහිව ICCය තරඟ පාවාදීමේ චෝදනා ගොනුකරයි ක්‍රීඩාවේ දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පුද්ගලයන් අටදෙනකුට චෝදනා එල්ලකර ඇත. මෙලෙස චෝදනා
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව කරපු ‘ගොංකම’ රොෂාන් ග්‍රවුන්ඩ් එකේ ඉඳන්ම කිව්වේ මෙහෙමයි(වීඩියෝ) ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයේදී ක්‍රීඩාකළ අතිශය දුර්වල විලාශය බරපතල ලෙස විවේචනයට ලක්ව ඇත. මෙරට සිටින ප්‍රවීන
1 year ago Tags #ceylonwire ධනුෂ්ක ගුණතිලක නඩු විභාගය – දෙවැනි දිනයේ විස්තරය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ විනිසුරුවරයාගේ තනි නඩු විභාගය(Judge-alone trial) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණය හමුවේ
1 year ago Tags #ceylonwire දසුන් වෙනුවෙන් සිල්වර්වුඩ් පෙරට එයි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක දසුන් ශානකට විනාශකාරී පිතිකරුවකු වීමට හැකියාව ඇති බවත්, යළිත් ඔහුව දක්ෂතා අතරට ගෙනඒම සඳහා දැඩි
1 year ago Tags #ceylonwire පර්සිට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 50ක් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ‘චියර් ලීඩර්’ පර්සි අබේසේකරට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල්