1 year ago Tags #ceylonwire සංගක්කාර සමකළ ක්වින්ටන් ඩි කොක් එක්දින ක්රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරගාවලියක වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් අතර තුන්වැනි තැනට පත්වීමට දකුණු අප්රිකාවෙි ක්වින්ටන් ඩි කොක් සමත් විය.
1 year ago Tags #ceylonwire ලෝක කුසලාන තරඟවලදී ගිනිකෙළි තහනම් – ඉන්දියාව තීරණය කරයි දිල්ලි සහ මුම්බායි හි පැවැත්වෙන ක්රිකට් ලෝක කුසලාන 2023 තරග අතරතුර ගිනිකෙළි සංදර්ශන නොපැවැත්වීමට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කර
1 year ago Tags #Ballon d'Or මෙසී 08වන වරටත් හොදම පාපන්දු ක්රීඩකයා වෙයි ලොව හොඳම පාපන්දු ක්රීඩකයාට හිමි “Ballon d’Or” සම්මානය හිමිකර ගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්රීඩක ලියොනල් මෙසී සමත්ව තිබේ. ඔහු අටවන
1 year ago Tags #ceylonwire ලංකාව පාරද උණේ ඇෆ්ගන්ලව සතුටු කරන්න ඕනෙ නිසාද? එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දැඩි අවදානමකට ඇද දමමින් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 07කින් ඊයේ
1 year ago Tags #ceylonwire ක්රිකට් ලෝක කුසලානය : ලංකාවට තවමත් Semi Final යන්න පුළුවන් ක්රිකට් ලෝක කුසලානයට එක්ව සිටින කණ්ඩායම් 10ම තවමත් පිළිමළුන් පිටුදැකීමේ අදියරේ ස්ථානයක් හිමිකර ගැනීමේ දඩයමක යෙදී සිටින අතර, එංගලන්තයද ඇතුළුව
1 year ago Tags #ceylonwire අංකල් පර්සි නික්ම යයි කීර්තිමත් ශ්රී ලංකා ක්රිකට් දිරිගන්වන්නා වූ පර්සි අබේසේකර අභාවප්රාප්ත විය. කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්රාප්ත වී ඇත.
1 year ago Tags #ceylonwire පාකිස්ථාන් ක්රිකට් ටීම් එකට මාස 05කින් පඩි ගෙවලා නෑ පසුගිය මාස පහක කාලය තුළ පකිස්ථානු ක්රිකට් ක්රීඩකයන්ට මුදල් නොගෙවූ බවට හිටපු පාකිස්ථාන ක්රිකට් නායකයකු වන රෂීඩ් ලතීෆ් පාකිස්තාන ක්රිකට්
1 year ago අවසන් පූර්ව වටය සොයා ශ්රී ලංකාව ඇෆ්ගනිස්ථානය සමග අද කරට කර සටනක එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමේ බලාපොරොත්තු තවදුරටත් තහවුරු කර ගැනීම සදහා ඇෆ්ගනිස්ථානය සහ ශ්රී ලංකාව අද
1 year ago Tags #ceylonwire හෙට තරගයට කුසල් වෙනුවට දිමුත් කැඳවයි එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග හෙට පැවැත්වෙන තරගයේදී ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ක්රීඩා කිරීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය
1 year ago Tags #ceylonwire ලෙඩ ලැයිස්තුවට ලහිරුත් එක්වෙයි – චමීර කණ්ඩායමට කැදවයි වේග පන්දු යවන ක්රීඩක ලහිරු කුමාර අබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්රී ලංකා කණ්ඩායමට කැදවූ බව ක්රිකට් ආයතනය නිවේදනය කරයි.