1 year ago Tags #ceylonwire වෙලාවට පිටියට නොපැමිණි මැතිව්ස්ට බැට් නොකරම ආපහු හැරී යන්න වෙයි(වීඩියෝ) ටයිම් අවුට් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ දැවීයෑමේ තවත් ක්රමයකි. එය සිදුවන්නේ පෙර පිතිකරු දැවී ගොස් මිනිත්තු තුනක් ඇතුළත නව පිතිකරුවකු ක්‍රීඩා
1 year ago Tags #ceylonwire ලෝක කුසලානය – හොලෝග්‍රෑම් තාක්ෂණයෙන් ද.අප්‍රිකාවේ ‘ඩු ප්ලෙසිස්’ කෘත්‍රිමව ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයට එයි(වීඩියෝ) මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරාගවලිය අතරතුර විස්මිත ලෙස හොලෝග්‍රෑම් තාක්ෂණය භාවිත කරමින් කෘත්‍රිමව මවන ලද මිනිස් රූප සාකච්ඡා සඳහා භාවිත
1 year ago Tags #ceylonwire නව ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රීඩා ඇමැති හමුවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත්කළ අතුරු කමිටුව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
1 year ago Tags #ceylonwire ක්‍රීඩා ඇමැති ක්‍රිකට් අතුරු කමිටුව පත්කළේ ජනපතිට හොරෙන්ලු – හවස කැබිනට් රැස්වීමෙදි අවසන් තීන්දුවක් ගන්නවලු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොදන්නා බව
1 year ago Tags #ceylonwire අපිට ක්‍රිකට් බාරදුන්නොත් කරලා පෙන්නන්නම් – අරවින්ද මෙරට ක්‍රිකට් පරිපාලනය නිවැරදි සැලසුමක් අනුව ගෙන නොගියහොත් ජාතික කණ්ඩායම කඩාවැටීම වැලැක්වීමට නොහැකි බවත්, මේ වනවිට සිදුවී ඇත්තේ එය බවත්,
1 year ago Tags #ceylonwire දිල්ලියේ වායු දූෂණය – ශ්‍රී ලංකා-බංග්ලාදේශ අද තරගය පැවැත්වීම අවිනිශ්චිතයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද (06) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පිළිබඳ අවිනිශ්චිතතාවක් මතුව තිබේ. ඊට හේතුවී
1 year ago Tags #ceylonwire BREAKING NEWS : අර්ජුනගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කෙරේ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පියවර ගෙන ඇත. සාමාජිකයන් 07දෙනකුගෙන් සමන්විත
1 year ago Tags #ceylonwire ක්‍රිකට් අතුරු පාලනයක් එන ලකුණු – ක්‍රීඩා ඇමැති ICC සාමාජිකයන්ට ලියුම් යවයි ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ මෑත කාලීන ආන්දෝලනයන් පිළිබඳව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අයත් සියලුම පූර්ණ සාමාජික
1 year ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩකයන්ට තර්ජන එල්ල වෙනවාලු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතන නිලධාරින්ගෙන් තර්ජන එල්ලවන බව මිහින්තලය රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ අද ජනමාධ්‍ය හමුවක්
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට ලෝක රග්බි කවුන්සිලය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත්කර තිබේ. ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි ප්‍රකාශකර