1 year ago Tags #ceylonwire ෂම්මි ICCයට යැවූ තවත් ලිපි තුනක් එළියට එයි ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් තහනම් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මස මුල සිටම ලිපි යවමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට
1 year ago Tags #ceylonwire ‘ටයිම් අවුට් ශකීබ්’ දේශපාලනයට එයි බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් එළඹෙන ජනවාරි 07 වැනිදා පැවැත්වීමට නියමිත එරට මහමැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත. පාලක බංග්ලාදේශ
1 year ago Tags #ceylonwire ක්‍රිකට් තහනම් කරගන්න ශම්මිලා ලියූ ලියුම් රොෂාන් දිගහරියි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් තහනම් කරන්නැයි ඉල්ලා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට බලකර ඇති බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ
1 year ago Tags #ceylonwire සජිත් ක්‍රිකට් ගැන මොනවද දන්නෙ? – ක්‍රිකට් ආයතනය ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) අතර හුවමාරු වූ සන්නිවේදනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පාර්ලිමේන්තුවේදී
1 year ago Tags #ceylonwire ලංකාවේ ක්‍රිකට් ගැන ICC තීරණය අනිද්දා ශ්‍රී ලංකාවට පනවා ඇති අන්තර්ජාතික ක්‍රිකට් තහනම ඉවත් කරනවාද නැත්නම් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) අනිද්දා
1 year ago Tags #ceylonwire ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අද ලෝක කුසලාන අවසන් සටන් බිමට ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
1 year ago Tags #ceylonwire ෂම්මි ලංකාවේ ක්‍රිකට් පාවාදෙමින් ICCයට යැවූ ලිපිය සජිත් එළියට දමයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කටයුතුවලට ක්‍රීඩා අමාත්‍යංශය අනවශ්‍ය මැදිහත්වීම් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා එම කවුන්සිලයට
1 year ago Tags #ceylonwire ක්‍රිකට් ලොක්කෝ තෑගි බෙදති 2023 ආසියානු ක්‍රීඩා උලෙළේදී රට අභිමානයට පත්කළ පදක්කම්ලාභීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ විධායක කමිටුව විසින් ඇගයීමට ලක්කර තිබේ. අන්තර්ජාතික
1 year ago Tags #ceylonwire ණය කුළුණින් අද හෙට පනිනවා බලන්න යන්න වින්ග්සූට් බේස් ජම්පිං ලෙස හැඳින්වෙන, පැරශූටයක් වැනි ආධාරකයක් සහිතව ඉහළ ස්ථානවලින් පැනීමේ ක්‍රීඩාවේ මෙරට පැවැත්වෙන දෙවැනි ඉසව්ව අද නෙළුම් කුළුණ
1 year ago Tags #ceylonwire ලොක්කෝ හරියට වැඩකළා නම් ‘කුමන්ත්‍රණ’ කතා කියන්න වෙන්නෙ නෑ – අරවින්ද(වීඩියෝ) ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා අදාළ අවස්ථාවන්වලදී නිවැරදි ව ක්‍රියාත්මක වූවා නම්, දැන් ඔහුට මෙසේ විවිධ පාර්ශ්වයන්ට චෝදනා කිරීමට සිදුනොවන බව