1 year ago Tags #ceylonwire දැනට යනවා : හැබැයි ආයිත් එනවා – අර්ජුන(වීඩියෝ) ක්‍රීඩා ඇමැතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පසුගියදා පත්කළ අතුරු කමිටුව සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුව අවසන් වන තුරු ක්‍රිකට් ක්‍රීඩාවේ
1 year ago Tags #ceylonwire ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලයට එරෙහි පෙත්සම අනිද්දාට කල්යයි ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලය එරෙහිය ක්‍රිකට් ආයතන සභාපති ශම්ම් සිල්වා ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම පිලිබද විභාගය ලබන 22 දා
1 year ago Tags #ceylonwire ලෝක කුසලානයේ ඩොලර් මිලියන ගණනක සල්ලි මල්ල බෙදුණ හැටි මෙන්න එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 4 ක් සහ මූලික වටයේ තරග 7
1 year ago Tags #ceylonwire අයි.සි.සි.ය ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි – ඩිල්ශාන්ටත් තැනක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර එක්දින ලෝක කුසලානයේ සිය කණ්ඩායම නම් කර තිබේ. 12 දෙනෙකුගෙන් යුත් එම ලෝක කුසලාන කණ්ඩායම
1 year ago Tags #ceylonwire ශම්මිලාගේ නිවේදන – ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රීඩා ඇමැතිට තවත් සැර උත්තරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසින් කරන ලද චෝදනා පදනම් විරහිත සහ ද්වේෂසහගත ලෙස දක්විමින් ඒවා
1 year ago Tags #ceylonwire සිත් තැවුලට පත් ඉන්දීය කණ්ඩායම නරේන්ද්‍ර මෝදි සනසවයි මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙන් බිලියනයකට අධික ඉන්දියානුවන්ගේ හදවත් බිඳ වැටුනු
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාව කුසලානය දින්නත් තරගාවලියේ සුපිරි තරුව කෝලි ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රහණය කරද්දී, ICC ක්‍රිකට් ලෝක කුසලාන 2023 තරඟාවලියේ ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ ‘ලකුණු රැස් කිරීමේ යන්ත්‍රය’ වන විරාත්
1 year ago ක්‍රිකට් ලෝක කුසලානය 6වැනි වරටත් ඕස්ට්‍රේලියාවට 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීම සඳහා අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදවා විශිෂ්ට දස්කම් දැක්වීමට ඕස්ට්‍රේලියාව සමත් විය. සිය
1 year ago Tags #ceylonwire ශූරතාව ජයගන්න ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 241ක ඉලක්කයක් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු
1 year ago Tags #ceylonwire කෝලි රසිකයෙක් අවසන් මහා තරගය මැද පිටියට පනී(වීඩියෝ) ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආරක්ෂක වළල්ල පසුකරමින් පිටියට යෑමට රසිකයෙක්