2 months ago Tags #ceylonwire කරපු කැත වැඩේට කෝලිට ලැබුණු දඬුවම මෙන්න මෙල්බර්න්හිදී අද(26) ආරම්භ වූ 4 වැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අතරතුර ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස්ගේ උරහිසේ ගැටීම සම්බන්ධයෙන් ඉන්දීය
2 months ago Tags #ceylonwire පොඩි කොල්ලෙක්ට කෝලි කරපු කැත වැඩක් ලෝකයම දකී(වීඩියෝ) බොක්සිං ඩේ ටෙස්ට් තරගය අතරතුර ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ බලහත්කාරයෙන් ගැටුමකට සම්බන්ධ වූ ඉන්දීය ප්‍රවීණ ක්‍රීඩක විරාත් කෝලිට
2 months ago Tags #ceylonwire දිමුත්ගේ මැතිව්ස්ගේ චන්දිමාල්ගේ අනාගතය ගැන තරංග කියන්නේ කුමක්ද? ලබන වසරේ ජුනි මාසයේදී ලෝඩ්ස් හි පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් පසුව 2025-27 සඳහා වන නව තරග
2 months ago Tags #ceylonwire අගමැති මෝදි අශ්වින්ට ලියුමක් ලියයි ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්ගේ සමුගැනීමේ නිවේදනයෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි ඔහු මෙතෙක් කළ සේවය අගයමින් කෘතඥතාව පළ
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා කාන්තා පිල එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබයි 2025 වසරේදි ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහ ශ්‍රී ලංකාවද සෘජුවම සුදුසුකම් ලබා තිබේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්
2 months ago Tags #ceylonwire වෙල්ලා – එෂාන් සමග නවසීලන්තයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නවසීලන්තයට එරෙහි එක්දින තරඟාවලියට සහභාගී වීම සඳහා පහත දැක්වෙන 17 දෙනකුගෙන් යුත් ජාතික පිරිමි
2 months ago Tags #ceylonwire එක දවසේ පැවැති පුහුණු තරග දෙකම ජයගනිමින් ශ්‍රී ලංකාව නවසීලන්තයේදී සාර්ථක ආරම්භයක් ලබාගනී නවසීලන්ත XI කණ්ඩායමට එරෙහිව පැවතිපුහුණු තරග දෙකකින් ජයග්‍රහණ වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය නවසීලන්ත සංචාරය විචිත්‍රවත් ලෙස ආරම්භ කළේය.
2 months ago Tags #ceylonwire අවුරුදු 19න් පහළ ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ඉන්දියාවට වයස අවුරුදු 19න් පහළ ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමට ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් සමත්ව තිබේ. මැලේසියාවේ ක්වලාලම්පුර් හි අද පෙරවරුවේ
2 months ago Tags #ceylonwire දුනිත්ව නවසීලන්තෙට එක්ක නොගිය හේතුව අසලංක කියයි දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නවසීලන්තය බලා ගිය සංචිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකා නායක චරිත්
2 months ago Tags #ceylonwire ක්‍රිකට් ඡන්දෙදී ඡන්දෙ දෙන්න පුළුවන් ගණන අඩු කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ හැකි සාමාජිකයන් සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කිරීමට විශේෂ මහා සභා