1 year ago Tags #ceylonwire තරංගලා සිම්බාබ්වේ සංචිතය තෝරන බව ශම්මිලා කියති ජාතික කණ්ඩායම් තේරීම සඳහා වසර දෙකක කාලයකට නව ‘ක්‍රිකට් තේරීම් කමිටුවක්’ ප්‍රකාශයට පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
1 year ago Tags #ceylonwire ICCය කවාජාගේ සපත්තුව තහනම් කරයි(වීඩියෝ) ලිඛිත පණිවිඩයක් ලියූ සපත්තුවක් අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී පැළඳීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජාට තහනම් කර ඇත. ඒ
1 year ago Tags #ceylonwire නිකිත් පෙරේරා නවසීලන්ත ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරයි නවසීලන්තයේ ලින්කන්හි හෙට පැවැත්වෙන පුහුණු ක්‍රිකට් තරගයක් සඳහා එරට පළමුපෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ උපන් ක්‍රිකට් ක්‍රීඩකයකු වන
1 year ago Tags #ceylonwire රින්කු සිංග් වීදුරු බිඳෙන්න ගැහුවත් ඉන්දියාව දකුණු අප්‍රිකාවට පරදී දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගය ඉන්දීය කණ්ඩායමට ඊයේ පරාජයට පත්වීමට සිදුවිය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ
1 year ago Tags #ceylonwire රොෂාන් අතුරු කමිටුව පත්කිරීමට ගැසූ ගැසට් පත්‍රය හරීන් අවලංගු කරයි -ICCටත් දැනුම්දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට ගත් තීරණය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට තමන් අත්සන් කළ බව ක්‍රීඩා ඇමැති හරීන්
1 year ago Tags #ceylonwire සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා තරග කාලසටහන නිකුත්වෙයි සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ලබන වසරේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ 08ක් IPL වෙන්දේසියට 2024 IPL ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 08දෙනකු මෙවර ඇතුළත්ව තිබේ. ඒ අනුව, වනිදු හසරංග,දිල්ෂාන් මධුශංක, කුසල් මෙන්ඩිස්,චරිත්
1 year ago Tags #ceylonwire උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුව පත්කෙරේ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල තේරීම් කමිටුවක් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් නිල වශයෙන්
1 year ago Tags #ceylonwire ICC නොවැම්බරයේ වීරයා ට්‍රැවිස් හෙඩ් ඕස්ට්‍රේලියාවේ එක්දින ලෝක කුසලාන ජයග්‍රාහී තරුව වූ ට්‍රැවිස් හෙඩ් 2023 නොවැම්බර් මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා සම්මානය ජයග්‍රහණය කර තිබේ. ලෝක
1 year ago Tags #ceylonwire කොදෙව් ප්‍රබලයෝ වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රතික්ෂේප කරති බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනකු වන ජේසන් හෝල්ඩර්, නිකලස් පූරාන් සහ කයිල් මේයර්ස් සිය වාර්ෂික කොන්ත්‍රාත් සඳහා