11 months ago Tags #ceylonwire BREAKING NEWS : අර්ජුනගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කෙරේ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පියවර ගෙන ඇත. සාමාජිකයන් 07දෙනකුගෙන් සමන්විත
11 months ago Tags #ceylonwire ක්‍රිකට් අතුරු පාලනයක් එන ලකුණු – ක්‍රීඩා ඇමැති ICC සාමාජිකයන්ට ලියුම් යවයි ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ මෑත කාලීන ආන්දෝලනයන් පිළිබඳව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අයත් සියලුම පූර්ණ සාමාජික
11 months ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩකයන්ට තර්ජන එල්ල වෙනවාලු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතන නිලධාරින්ගෙන් තර්ජන එල්ලවන බව මිහින්තලය රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ අද ජනමාධ්‍ය හමුවක්
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට ලෝක රග්බි කවුන්සිලය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත්කර තිබේ. ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි ප්‍රකාශකර
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා – බංග්ලාදේශ මීළඟ තරගය දිල්ලියේ වායු දුෂණයට යටවෙයිද ? ඝන විෂ සහිත දුමාරයකින් නගරය වැසී යෑමත් සමග ඉන්දියාවේ දිල්ලි අගනුවර වාතයේ ගුණාත්මකභාවය දැඩි අවදානම් මට්ටමට ඊයේ ළඟා වී තිබිණි.
11 months ago Tags #ceylonwire ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා ඉල්ලා අස්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ
11 months ago Tags #ceylonwire ලෝකයේ තැන නැතිවුණත් කමක් නැහැ – SLC එකේ කට්ටියම පන්නන්න – හේෂා කියයි ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමි වුවද ක්‍රිකට් ක්‍රීඩාවට සෘජුවම සම්බන්ධ සියලුදෙනා ඉවත්කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු කළයුතු බව සමගි
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය උග්‍ර වෙයි : ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩා ඇමැති ජනපතිට ලියයි “ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හිතාමතා කරන හිරිහැර” හේතුවෙන් සිය දෛනික කටයුතුවලට බාධා එල්ලවන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ
11 months ago Tags #ceylonwire වහාම ඉවත්වෙන්න – ක්‍රීඩා ඇමැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට සහ තේරීම් කමිටුවට දැනුම්දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලීන පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුව වගකීම දැරිය යුතු බව ක්‍රීඩා
11 months ago Tags #ceylonwire මුන් සියලුදෙනා පන්නා දමනු ! ශ්‍රී ලංකා ක්‍රිකට්කණ්ඩායම මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ හොඳම මතකයන් ප්‍රේක්ෂකයන් වන අපට නැති තරම්ය. මීට වසර 12කට පෙරත් මෙම