1 year ago Tags #ceylonwire ICCය ක්‍රිකට් තහනම ඉවත් කරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා ඇමැති
1 year ago Tags #ceylonwire නවකයෝ 7ක් එක්ක ඕස්ට්‍රේලියාවට ඇවිත් කොදෙව්වෝ අමතක නොවන ටෙස්ට් ජයක් ලබති අලුතින් ටෙස්ට් වරම් ලැබූ නවක ක්‍රීඩකයන් 7 දෙනකු සමග ඕස්ට්‍රේලියාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර,
1 year ago Tags #ceylonwire ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවට ඇෆ්ඝනිස්තානය මුණගැහෙයි – ශ්‍රී ලංකා සංචිතය ගැන ඉඟියක් ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය ලබන පෙබරවාරි 06 වැනිදා ටෙස්ට් තරගයකදී මුණගැසීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාව ටෙස්ට්
1 year ago Tags #ceylonwire ඉදිරි දින කිහිපයේදී ICCය ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරයි – හරීන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත්කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමැති හරීන්
1 year ago Tags #ceylonwire ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ සින්ක්ලෙයාර්ගේ කරණම(වීඩියෝ) ක්‍රිකට් ක්‍රීඩාව අතරතුර වරින්වර අපූරු වාර්තා වෙයි. එවැනි අපූරු සිදුවීමක් ඊයේ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ටෙස්ට් තරගය
1 year ago Tags #ceylonwire විරාට් කෝලි එක්දින ක්‍රිකට් ක්‍රීඩක සම්මානයෙන් පිදුම් ලබයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිට හිමිව තිබේ. ඒ අනුව,
1 year ago Tags #ceylonwire චමරි වසරේ ICC එක්දින ක්‍රීඩිකාව ලෙස නම්කෙරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර ඇත. මෙම නම්කිරීම සිදුකර
1 year ago Tags #ceylonwire අයි.සී.සී.T20 ක්‍රිකට් ක්‍රීඩක සම්මානය සුර්යකුමාර් යාදව්ට – ක්‍රීඩිකාව හේලි මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2023 වසරේ පන්දුවාර 20 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඉන්දීය මැදපෙළ පිතිකරු සුර්යකුමාර් යාදව්ට හිමිව තිබේ. ඔහු අයි.සී.සී.පන්දුවාර
1 year ago Tags #ceylonwire සුපිරි පන්දුකරණයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල ලෝක කුසලානයේ දෙවැනි ජයත් ලබයි සුපිරි පන්දු යැවීමක් හමුවේ නැම්බ්යාව හමුවේ පරාජය විමට ගිය තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත්විය.
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා-ඇෆ්ගන් එක්දින තරග කොළඹින් මහනුවරට රැගෙන යයි ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල වෙනසක් සිදුකර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක්