1 year ago Tags #ceylonwire යොවුන් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දකුණු අප්‍රිකාවේ පැවැති වයස අවුරුදු 19න් පහළ යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජයග්‍රහණය කිරිමට ඕස්ට්‍රේලියාව සමත්විය. ඒ අනුව 4
1 year ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකාව ළකුණු 155කින් ජයගනී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවැනි එක්දින තරගය ළකුණු 155 ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්රිදානගනයේ පැවති
1 year ago Tags #ceylonwire කථානායක උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ගෙන්නයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උගන්ඩා ජාතික කණ්ඩායමට දින 14 ක පුහුණු කඳවුරක් සඳහා පහසුකම් සපයනු ලබන අතර, එය ශ්‍රී
1 year ago Tags #ceylonwire තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාව ජයගනී ඇෆ්ගනිස්ථානය සමග පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ඊයේ (09) පැවැති පළමු එක්දින තරගය ලකුණු 42කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
1 year ago Tags #ceylonwire තම වාර්තාව අභිබවා ගිය පැතුම්ට සනත්ගෙන් සුබපැතුම් එක්දින ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට හිටපු ජාතික නායක සනත් ජයසූරිය
1 year ago Tags #ceylonwire පැතුම් ලකුණු 210ක් ලබාගනිමින් සනත් පසුකොට එක්දින වාර්තා පොත අලුත් කරයි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක අද නව එක්දින වාර්තා දෙකක් තැබීමට සමත් විය. ඇෆ්ගනිස්ථානයට එරෙහිව දැන් පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට්
1 year ago Tags #ceylonwire වනිඳු, පැතුම් කැඳවමින් ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කරයි ඇෆ්ගනිස්ථානය සමග හෙට ආරම්භ වන තරග තුනකින් යුත් එක්දින සංචිතය නම්කර තිබේ. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට 16 දෙනකු ඇතුළත්
1 year ago Tags #ceylonwire ප්‍රභාත් ජයසුරිය ටෙස්ට් පිටියේ පියවර 03ක් ඉදිරියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණිමට දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් තිබේ. නවතම ශ්‍රේණිගත
1 year ago Tags #ceylonwire දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දියාව යොවුන් ලෝක කුසලානයේ අවසන් තරගයට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. දකුණු
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා-ඇෆ්ගන් එක්දින තරගාවලිය : දසුන් එළියට – චාමික ඇතුළට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින අන්තර්ජාතික තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන්