7 months ago Tags #ceylonwire වනිඳු සහ මතීෂ ශ්‍රී ලංකාවට ජයගෙනෙති සංචාරක ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමග දඹුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ඊයේ පැවැති පළමු පන්දුවාර 20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 04ක තියුණු
7 months ago Tags #ceylonwire වසර 02කට පසුව අද දඹුල්ලේදී වාර්තාවක් ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. කලකට පසු දඹුල්ලේදී පැවැත්වෙන මෙම
7 months ago Tags #ceylonwire ලංකා ප්‍රිමියර් ලීග් 2024 – ජූලි 01 සිට 21 දක්වා පැවැත්වේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් 05 වැනි තරගාවලිය ජූලි 01 සිට 21 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
7 months ago Tags #ceylonwire ලොව හොඳම පිතිකරු වෙන්න හදන පැතුම්ගේ කැමැත්ත ටෙස්ට් ක්‍රිකට් ලොව හොඳම පිතිකරු බවට පත්වීම සිය බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පවසයි. ඇෆ්ගනිස්ථානයට එරෙහි තුන්වැනි
7 months ago Tags #ceylonwire ක්‍රිකට් ඉස්සරහට ගෙනියන්න ඇමැති සතියක් ඇතුළත සැලසුමක් ඉල්ලයි ඉදිරි T 20 ලෝක කුසලානය සහ 2024 වසරේ ඉතිරි තරග සඳහා “නිසි සැලැස්මක්” ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු
7 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි ජයක් ඇෆ්ගනිස්ථානය එරෙහිව පැවැති එක්දින තරගාවලිය තුනට බිංදුවක් ලෙස ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(14) සමත්විය. පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි එක්දින
7 months ago Tags #_ලංකා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ කළු පටි පළඳිති ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පරිපාලක අභාවප්‍රාප්ත ට්‍රෙවර් රාජරත්නම්ට උපහාර දැක්වීම සඳහා ඇෆ්ගනිස්තානයට එරෙහි තුන්වැනි එක්දින තරඟය සඳහා සහභාගී වන ශ්‍රී
7 months ago Tags #ceylonwire වනිඳු සහ තීක්ෂණ තුන්වැනි එක්දින තරගයට නෑ ඇෆ්ගනිස්ථානය සමග අද පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයන් දෙදෙනකු විවේක ගැන්වීමට නියමිත බව ක්‍රිකට් ආයතන ආරංචි
7 months ago Tags #ceylonwire ක්‍රීඩා ඇමති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් කැඳවයි – ජයසූරිය විවේචනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරයි ඉදිරි T20 ලෝක කුසලානය ඇතුළුව 2023 වසරේ කණ්ඩායමේ දස්කම් සහ 2024 සඳහා වන සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා ඇමැති
7 months ago Tags #ceylonwire ක්‍රිකට් විනිසුරු විභාගයේ ප්‍රශ්න පත්‍රය ලීක් වෙලා පසුගිය වසරේ පැවති විනිසුරු විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම්