අවාසනාවන්ත මහමුදුල්ලා අනවශ්‍ය වාර්තාවක තම නම ලියාගනී – එක්දින, ටෙස්ට් සහ T20 තුනේම හැට්රික් පන්දුවේදී දැවීයයි
බංග්ලාදේශයේ මහමුදුල්ලා රියාඩ් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ එක්දින, ටෙස්ට් සහ විස්සයි20 යන ආකෘති තුනේම හැට්රික් පන්දු යැවීමකදී දැවීගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා