6 months ago Tags #ceylonwire ටියැනා සුමනසේකර අමෙරිකාවේදී වැඩ පෙන්වයි(ඡායාරූප) අමෙරිකානු ජිම්නාස්ටික් ඉතිහාසයේ ඔලිම්පික් ජාතික තේරීම් තරගාවලියට සහභාගි වූ පළමුවැනි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩිකාව වීමට ටියැනා සුමනසේකර සමත්ව තිබේ.
6 months ago Tags #ceylonwire LPL පළමු තරගය කැන්ඩි ෆැල්කන්ස් ජයගනී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරගයෙන් පසුගිය වර ශුරයන් වූ වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම
6 months ago Tags #ceylonwire සරණාගත ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවන්න අවසර දෙන්න – ඇෆ්ගනිස්ථාන කාන්තාවෝ ICC යෙන් ඉල්ලති ඕස්ට්‍රේලියාවේ සරණාගත ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවීමට උදව් කරන ලෙස හිටපු ඇෆ්ගනිස්ථාන කාන්තා කණ්ඩායමේ සාමාජිකාවන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ. 2010 දී
6 months ago Tags #Behindwoods_Gold_Icon මතීෂට ඉන්දියාවෙන් සම්මාන ලැබෙයි ඉන්දියාවේ ජනප්‍රියම ක්‍රීඩා අයිකනය සඳහා වන Behindwoods Gold Icon සම්මානය ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට හිමිවී ඇත.
6 months ago Tags #ceylonwire ඔලිම්පික් කෙළින්ම යන්න යුපුන්ට තිබුණු බලාපොරොත්තු සුන්වේ ඊයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ පැවති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (SLA) විශේෂ තේරීම් අත්හදා බැලීම්වලින් ඉවත්වීමත් සමඟ, 2024 පැරිස්
6 months ago Tags #ceylonwire අමෙරිකාවේ ශුරී සිඩ්නි ලෝක වාර්තාවක් 4 වතාවක් අලුත් කරයි සිව්වන වතාවටත් මීටර් 400 කඩුලු මතින් දිවීමේ ලෝක වාර්තාව අලුත් කිරීමට 24 හැවිරිදි ඇමරිකානු ඔලිම්පික් ශුරි සිඩ්නි මැක්ලවුලින් ලැවරොන් සමත්ව
6 months ago Tags #ceylonwire රග්බි තරගයක ගැටුමක් – සියලුම විනිසුරුවන් ඉස්පිරිතාලේ විද්‍යා විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර ඊයේ උණුසුම් වූ රග්බි තරගයක් අතරතුර ආන්දෝලනාත්මක විනිසුරු තීරණයක් හේතුවෙන් ගැටුමක් නිර්මාණය වී
6 months ago Tags #ceylonwire LPL සමාරම්භය චමරිගේ අතින් මහනුවර, පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 සමාරම්භක උත්සවයේදී, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ
6 months ago Tags #ceylonwire රටවල් 4ක ක්‍රීඩකයන් එක්කර ICC T20 ලෝක කුසලාන 2024 ‘තරඟාවලියේ කණ්ඩායම’ නම් කරයි ICC පිරිමි T20 ලෝක කුසලාන 2024 ‘තරඟාවලියේ කණ්ඩායම’ ලෙස විවිධ රටවල් හතරක ක්‍රීඩකයන් නම් කර ඇත. මෙවර ශූරයන් වන ඉන්දියාව
6 months ago Tags #ceylonwire ලංකාවේ ක්‍රිකට් වැටුණේ ‘සිංහලා’ එළවපු නිසාද? නායකයෝ තුන්දෙනාම ‘එකම ටීම් එකේ ගහන්නේ’ කොහොමද? ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීයකරණයට ගෙන ඒමෙන් පසු හිටපු සුපිරි ක්‍රීඩකයන් දෙපළක් වන අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහට අවස්ථාව ලබානොදීම