4 months ago Tags #ceylonwire ප්‍රබල සටනකින් නවසීලන්තය T20 තරගාවලිය සමකරයි 200 වැනි අන්තර්ජාතික පන්දුවාර විස්ස තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නවසීලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත්වන්නට සිදුවිය. දඹුල්ල ක්‍රිකට්
4 months ago Tags #ceylonwire වසර 22 කට පසු පාකිස්ථානය ලැබූ ජයග්‍රහණය වසර 22 කට පසු ඓතිහාසික එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලබාගැනීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද සමත්විය. ඕස්ට්‍රෙලියාවට එරෙහිව ඕස්ට්‍රෙලියාවේදී පාකිස්ථාන කණ්ඩායමක්
4 months ago Tags #ceylonwire නවසීලන්තයට එරෙහි පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග රන්ගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති පළමු 20-20 තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කාසියේ වාසිය
4 months ago Tags #ceylonwire වයස 56ක නිමල් වන්නි අපූරු ‘රොබෝ ඩාන්ස්’ එකකින් ලංකාවට ලෝක කායවර්ධන රිදී පදක්කමක් ගෙනෙයි (වීඩියෝ) 2024 ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේ කිලෝග්‍රෑම් 80 ට වැඩි ප්රවීණයන්ගේ 50-60 වයස් කාණ්ඩයෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ
4 months ago Tags #ceylonwire රාහුල් හොල්මං වෙයි – අලුත්ම ක්‍රමයකට දැවීයයි (වීඩියෝ) ප්‍රමාණවත් දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඉන්දීය දකුණත් පිහිකරු KL රාහුල් ඉන්දීය ජාතික කණ්ඩායමින් ඉවත් කර ඇති අතර, ඔහු මේ
4 months ago Tags #ceylonwire කැප්ටන් එක්ක රණ්ඩුවෙලා මැච් එක මැද අල්සාරි යන්න ගිහිං(වීඩියෝ) පසුගිය බදාදා එංගලන්තයට එරෙහිව බ්‍රිජ්ටවුන් හි පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරඟයේදී මතභේදාත්මක ලෙස පිටියෙන් පිටතට පැමිණීම හේතුවෙන් බටහිර ඉන්දීය
4 months ago Tags #ceylonwire ක්‍රිකට් ගහන්න ආ කිවියෝ මින්නේරියේ අලි බලන්න යති ක්‍රිකට් තරගාවලියක් සඳහා දිවයිනට පැමිණ සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතවී තිබේ. සෆාරි ජීප් රථවල නැගී නවසීලන්ත
4 months ago Tags #ceylonwire ශකීබ්ගේ බැංකු ගිණුම් තහනම් කරයි බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් බංග්ලාදේශ මූල්‍ය බුද්ධි
4 months ago Tags #ceylonwire ලංකා T10 තරග සියල්ල පල්ලෙකැළේදී ලංකා T10 සුපර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව
4 months ago Tags #ceylonwire නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නම්කරයි සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා