3 months ago Tags #ceylonwire තරුණයකු හමුවේ පරාජය වීම ගැන මයික් ටයිසන්ට පසුතැවීමක් නැතිලු ජේක් පෝල් හමුවේ තමන් පරාජය වුවද තමාට කිසිදු පසුතැවිල්ලක් නොමැති බවත් එය තම අවසන් තරඟය බවත් ජනප්‍රිය බොක්සිං ක්‍රීඩක මයික්
3 months ago Tags #ceylonwire කෝටි දෙකක ලංසුවකින් වනිදු සහ තීක්ෂණ IPL වෙන්දේසියට ලබන වසරේ (2025) පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 24 සහ 25 වැනිදා සෞදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වීමට
3 months ago Tags #ceylonwire 27 හැවිරිදි ජේක් පෝල් 58 හැවිරිදි මයික් ටයිසන් පරදවයි(වීඩියෝ) අමෙරිකාවේ දී පැවති වට අටක හෙවිවේට් තරගයකදී ජේක් පෝල් විසින් මයික් ටයිසන් පරාජය කර තිබේ. ටෙක්සාස් ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි AT&T
3 months ago Tags #ceylonwire වනිඳු T20 බෝලින්වලින් දෙකට එයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම පන්දුවාර විස්ස පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණිමට වනිඳු හසරංග සමත්ව තිබේ. නවසීලන්තයට එරෙහිව පැවැති පන්දුවාර
3 months ago Tags #ceylonwire පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 45කින් ජයගනී සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග දඹුල්ලේදී ඊයේ (13) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක්
3 months ago Tags #ceylonwire ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්ට එරෙහිව පියවර ගන්නැයි මව් සංගමෙන් ලංකාවට සැරට දන්වයි ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිගමන සහ නිර්දේශ අනුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL)
3 months ago Tags #ceylonwire ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කෙටි කාලයකට නීල් මැකෙන්සි පත්කරයි කෙටි කාලයක් සඳහා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු නීල් මැකෙන්සි පත් කර
3 months ago Tags #ceylonwire ශූරයන්ගේ කුසලානයේ තරගවලට ඉන්දියාව පාකිස්ථානෙට එන්නේ නැතිලු 1996 වසරෙන් පසු පාකිස්ථානය පළමු වරට ගෝලීය ඉසව්වක් පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදීය. ඒ, කණ්ඩායම් අටකින්
3 months ago Tags #ceylonwire වනිඳුට නවසීලන්ත එක්දින තරගාවලිය අහිමිවන හැඩ නවසීලන්ත කණ්ඩායම සමග හෙට (13) ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වනිඳු හසරංගගේ සහභාගිත්වය අවිනිශ්චිත බව
3 months ago Tags #ceylonwire සංජේගෙන් ගාම්භීර්ට කණේ පාරක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ගෞතම් ගාම්භීර් ප්රවෘත්ති සාකච්ඡා සඳහා නොයැවීම සුදුසු හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජේකාර් ප්‍රකාශ