1 year ago Tags #ceylonwire අසිත ප්‍රනාන්දුට ICCය අනතුරු අඟවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. කොළඹ එස්.එස්.සි. ක්‍රීඩංගනයේදි
1 year ago Tags #ceylonwire තහනම තිබියදී ශ්‍රී ලංකා පාපන්දුවට FIFA අවස්ථාවක් දෙයි ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අදාළ ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අවසර හිමිවී තිබේ.
1 year ago Tags #bronnyjames ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්ථානයෙන් තවත් ද්විත්ව ශතකයක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී, පාකිස්ථාන පිතිකරුවකු දෙවන ද්විත්ව ශතකයත් අද වාර්තා කළේය. එස්.එස්.සි. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක ක්‍රීඩා ඇමැතිගේ ඥාතීන් දෙදෙනකුත් ඕස්ට්‍රේලියාවට ගියාද? ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ ඥාතීන් දෙදෙනකුද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි රැගෙන පසුගිය වසරේ ICC පිරිමි T20 ලෝක කුසලානය නැරඹීම
1 year ago Tags #ceylonwire සවුද් ශකීල් ලෝක වාර්තාවක් තියයි පාකිස්ථාන පිතිකරු සවුද් ශකීල් ක්‍රිකට් ඉතිහාසයේ සිය පළමු ටෙස්ට් තරග 07 කදීම ලකුණු 50+ ඉක්මවා ලබා ගත් පළමු පිතිකරුවා බවට
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ ගැන පාර්ලිමේන්තු විවාදයක් ලබන සතියේ – මිනිස් ජාවාරමක් සිදුව ඇති බවට චෝදනා ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් අවභාවිත කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විවාදයක්
1 year ago Tags #ceylonwire කඩුල්ල කැඩුවාට ඉන්දීය කාන්තා ක්‍රිකට් නායිකාවට ICC දඩුවම් නියම කරයි(වීඩියෝ) ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් නායිකා හර්මන්ප්‍රීත් කෞර්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) මීළඟ අන්තර්ජාතික තරග දෙක තහනම් කරමින්
1 year ago Tags #ceylonwire නළු නිළියන්ට ‘සතයක්වත්’ වියදම් කළේ නෑ, ඔප්පු කළොත් අයින්වෙනවා – ශමිමි කියයි(වීඩියෝ) 2022 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට රැගෙන යෑමට නළු නිළියන් ඇතුළු පිටස්තර පුද්ගලයන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
1 year ago Tags #ceylonwire රග්බි සංගමයේ මෝසම අගෝස්තු 03දා යළි කැඳවයි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා ක්‍රීඩා ඇමැතිවරයා වෙත නිකුත් කරනු ලැබු අතුරු තහනම් නියෝගයට
1 year ago Tags #ceylonwire හසන් අලී කොළඹ වැස්ස රසවිඳී (වීඩියෝ) ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර කොළඹදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාව හේතුවෙන් බාධා එල්ලවී තිබේ. පාකිස්ථානය සිය පළමු