11 months ago Tags #ceylonwire දෙනෝදාහක් බලාසිටියදී කළුතර ටවුන් එක මැද පුද්ගලයෙක් කඩුවකින් කපලා විශාල පිරිසක් බලා සිටියදී කළුතර නගර මධ්‍යයේ පුද්ගලයකුට කඩුවකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකල පුද්ගලයකු සොයා පරීක්ෂණ සිදුකරන බව
11 months ago Tags #ceylonwire බොරැල්ලේ ඉඩමකට හොර ඔප්පු හදලා ලක්ෂ 1360කට විකුණලා බොරැල්ල කොටා පාරේ පිහිටි ඉඩමක් වංචනික ලෙස විකුණා රුපියල් මිලියන 136ක් සාවද්‍ය ලෙස පරිහරණය සම්බන්ධයෙන් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි
11 months ago Tags #ceylonwire සංගීත කාමරේ ගංජා ගහපු ගුරුවරු දෙන්නෙක් පොලිසියෙන් අල්ලයි වැලිමඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරුන් දෙදෙනකු රාජකාරි කාලය තුළ ගංජා දුම් පානය කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන තිබේ. සංගීත
11 months ago Tags #ceylonwire නාවිකයෙක්ගෙන් පිහි ඇනුම් කා නාවිකයක් මරුට – ඇනපු නාවිකයා අල්ලයි ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ නාවිකයකු නවාතැන් ගැනීමේදී ඇති වූ ආරවුලක් මත කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 42
12 months ago Tags #ceylonwire හිටපු සෙබළා පොලිසිය හපාකයි තියුණු ආයුධයක් පෙන්වා යතුරුපැදියක් පැහැරගෙන පළායමින් සිටි සැකකරුවකු හක්මන, ඔබඩකන්ද ප්‍රදේශයේදී පෙරේදා (04) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට යෑමේදී, එම සැකකරු පොලිස්
12 months ago Tags #ceylonwire කොස්තාපල්කෙනෙක් ඇතුළු 07ක් කුඩු එක්ක අල්ලයි හක්මන, දෙනගම ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කොස්තාපල්වරයා ඇතුළු
12 months ago Tags #ceylonwire යහලේගම බිරිඳක් ගිරයකින් සැමියාගේ ලිංගේන්ද්‍රිය කපලා පුවක් කපන ගිරයකින් තම සැමියාගේ ලිංගේන්ද්‍රියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා
12 months ago Tags #ceylonwire මනෝ උපදේශිකාවගේ සිරුර මාස 02ක් තිස්සේ මෝචරියේ : මරපු කෙනෙකුත් නෑ – මිනිය බාරගන්න කෙනෙකුත් නෑ මාස 02 කට පමණ ඉහත දී තලංගම ලැගුම්හලකදී මනෝ උපදේශිකාවගේ ගෙළ කපා ඝාතනය සිදුකළ ඝාතකයා සම්බන්ධයෙන් හෝ මියගිය කාන්තාවගේ ඥාතීන්
12 months ago Tags #ceylonwire අනියම් බිරිඳට ඇසිඩ් ගහලා පොඩි පුතා හැංගිලා අනියම් බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකොට පළාගිය බව කියන “පැලවත්තේ පොඩි පුතා” නම් අයෙක් අත්අඩංගුවට ගැනීමට මීගහතැන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඊයේ
12 months ago Tags #ceylonwire බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන සොයාගැනේ බූස්ස බන්ධනාගාරයේ පැරණි ගොඩනැඟිල්ල පරිශ්‍රයේ සඟවා තිබූ ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ සොයාගෙන තිබේ. ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ