10 months ago Tags #ceylonwire මාකොළ මාල හොරා අයිසුත් එක්කම මාට්ටු සපුගස්කන්ද මාකොළ මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ ගෙල බැඳ තිබූ පවුම් දෙකහමාරක් පමණ බර රන් මාලයක් මංකොල්ලකා යතුරු පැදියකින් පළාගිය තරුණයකු
10 months ago Tags #ceylonwire බම්බලපිටියේදී පොලිස් නිලධාරියෙක් මෝටර් රථයකින් ඇදගෙන යයි (වීඩියෝ) බම්බලපිටිය ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රියැදුරු බලපත්‍රය පරීක්ෂා
10 months ago Tags #ceylonwire නයිජීරියානුවන් දෙදෙනෙක් ලංකාවේ කාන්තාවන්ව නොමග යවලා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් කාන්තාවන් රවටා මුදල් වංචා කළ විදෙස් ජාතික සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
10 months ago Tags #ceylonwire කසාද බඳින බව කියා ලක්ෂ 25කට විද්ද අනංගයා පොලිසියෙන් හොයයි – බිරිඳත් එක්කම ගේමක් ගහලා විවාහ පොරොන්දුව මත තරුණියක් රවටා රුපියල් ලක්ෂ 25කට අධික මුදලක් ලබා ගත් පුද්ගලයකු පාදුක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතය. වංචාවට
10 months ago Tags #ceylonwire පොලිසිය මනුස්සයෙක්ගෙ ඇඟ උඩ නැගලා මොනවද මේ කරන්නේ ?(වීඩියෝ) කුරුණෑගලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී නිලධාරීන් දෙදෙනෙකු බලය පාවිච්චි කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් පොලිසිය අවධානය
10 months ago Tags #BMICH BMICH මෝටර් රථ වංචාව : සැකකරු හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ වංචනික මෝටර් රථ අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් රුපියල් මිලියන 45කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්
10 months ago Tags #ceylonwire සිසුන් දෙදෙනෙක් පාසල් බිඳ මුදල් හොරකම් කරලා – ඊළඟට ‘නින්ජා’ ගේමක් දෙන්නත් ප්ලෑන් කරලා මුදල් සොයා මුන්දලම සිංහල මහා විද්‍යාලයේත් ප්‍රාථමික විද්‍යාලයේත් කාර්යාල කාමරවලට හොර රහසේ ඇතුළු වී එහි දේපොළවලට හානි කර පරිගණක ඇතුළු
10 months ago Tags #ceylonwire නිදාසිටි ප්‍රකට ව්‍යාපාරිකයාගේ ගිනි අවිය හොරකම් කරලා ප්‍රකට ව්‍යාපාරිකයකුට අයත් ගිනි අවියක් සහා එහි උණ්ඩ සොරාගත් බවට වත්තල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. අදාළ ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත්තේ,
10 months ago Tags #ceylonwire මාකඳුරේ මධුෂ් මැරිලත් පුවත් මවයි – ඒපාර අනියම් බිරිය පොලිසිය දැක දුවයි මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිය බව කියන කාන්තාවක් නුවරඑළියේ නවාතැන්පොළක් මාසික කුලී පදනම මත මිල දී ගෙන තවත් කිහිපදෙනකු සමඟ රැඳී
10 months ago Tags #ceylonwire කෙසෙල්වත්තේ දිනුකගේ යාළුවෙක් අයිස් එක්ක STF දැලේ(වීඩියෝ) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් 2023.12.18 වන දින වත්තල පොලිස් වසමේ අංක 53/4/ඒ, පල්ලිය පාර, වත්තල ලිපිනයේ දී වැටළීමක්