3 months ago Tags #ceylonwire අහංගම මර්ඩර් එකට සැක මේ දෙන්නව පොලිසියෙන් හොයනවා අහංගම ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයෙන්
3 months ago Tags #ceylonwire නිධන් හාරන්න ගිය හොර බ්‍රිගේඩියර් ඇතුළු 11ක් අල්ලයි පුරාවිද්‍යා කැණීමකට උත්සාහ කළ බවට හෝ සාපරාධී ක්‍රියාවක නිරත වූ බවට සැකපිට වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී හමුදා සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන්
3 months ago Tags #ceylonwire ගරාජයක බැරලයක් පුපුරා සිසුවෙක් මරුට අභ්‍යන්තර පීඩනය හේතුවෙන් පිපිරුණු බැරලයක පියනක් වැදීමෙන් සිසුවෙකු මියගිය බව හම්බන්තොට මහේස්ත්‍රාත් පරීක්ෂණයකදී හෙළිව තිබේ. දහසය හැවිරිදි ආර්.ජී.එස්. සිතුමිණ තම
3 months ago Tags #ceylonwire මිලියන 75 සල්ලි කොල්ලය – මේ දෙන්නා දැක්කොත් පොලිසියට කියන්න නොවැම්බර් 18 මිනුවන්ගොඩ දී මුදල් ප්‍රවාහන සේවයකට අයත් රුපියල් මිලියන 75ක් ප්‍රවාහනය කළ වෑන් රථයක් කොල්ලකෑමට අවශ්‍යව සිටින සැකකරුවන් දෙදෙනෙකු
3 months ago Tags #ceylonwire හොරකමේ ඇවිත් කිරුළපනදී කාන්තාවක් ඝාතනය කරයි කිරුළපන – කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන නිවාස සංකීර්ණයේ 70 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබියදී ඊයේ පස්වරුවේ ඇයගේ සිරුර සොයාගෙන
3 months ago Tags #ceylonwire පූජාවක් තියන්න කියා එක්කන් ඇවිත් පූජකයෙක් කොල්ලකාලා – තවත් පූසාරියෙක් සහ පූජකයෙක් අත්අඩංගුවට පූජාවක් තැබීමට බව පවසමින් කොටුව ප්‍රදේශය ලැගුම්හලකට රැගෙන ආ කෝවිල් පූජකවරයකුගේ මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ පූසාරිවරයකු සහ කෝවිල්
3 months ago Tags #ceylonwire තැපෑලෙන් ‘කුෂ්’ එවලා – තුනක් අල්ලයි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ කුෂ් ගංජා කිලෝ 10.2ක් අඩංගු පාර්සල් දෙකක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
3 months ago Tags #ceylonwire DIG සීල් එක ගහලා පාස්පෝට් ඇප්ලිකේෂන් බෙදන ගේමක් හෙළිවේ – STF කොස්තාපල් සහ තවත් 18ක් අල්ලයි බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා තිබූ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගන්නා අයැදුම්පත්
3 months ago Tags #ceylonwire දුවන බස් එකෙන් වැටී කොන්දොස්තරයි මගියෙකුයි මැරිලා ධාවනය වෙමින් තිබූ බස් රථයකින් බිමට ඇදවැටී බරපතල තුවාල ලැබූ කොන්දොස්තරවරයකු සහ මගියකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව තලංගම
3 months ago Tags #ceylonwire මුදල් ප්‍රවාහන වෑන් එකක් මිලියන 75ක් එක්ක මෙන්න මෙයා කොල්ලකාලා මුදල් ප්‍රවාහන සේවාවකට අයත් වෑන් රථයක්, දළ වශයෙන් රු.මිලියන 75 ක මුදලක්ද සමග ඊයේ (18) මිනුවන්ගොඩදී පැහැරගෙන ගොස් ඇත. වෑන්