1 year ago Tags #ceylonwire ‘හරක් කටා’ගේ පළායෑමේ සැලසුමට උපකාර කළ තවත් කොස්තාපල්කෙනෙක් අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ගේ පළායෑමේ සැලසුමට අනුබල දුන් බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු
1 year ago Tags #ceylonwire සරත් එන්. සිල්වාගේ ගේ බිඳලා අලියා හොරකම් කරලා හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට අයත් කටාන ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබූ පිත්තල වලින් නිෂ්පාදිත අලියෙක් සහ කුඩා ටජ්මහල් අනුරුවක් ඇතුළු
1 year ago Tags #cbd ගෙදර උඩ තට්ටුවේ ගංජා වවා මාට්ටු සෙවණගල ප්‍රදේශයේ නිවසක ඉහළ මාලයේ හරිතාගාරයක් තුළ සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වටළා තිබේ.
1 year ago Tags #ceylonwire හරක් කටා පැන්නීමට යොදාගත් දුරකථනයක් තුම්බෝවිල මෙට්ටයක් යට අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ සැලසුම සඳහා
1 year ago Tags #ceylonwire ජාවාරම්කාරයෙක් සාජන්ගේ ගිනි අවියෙන් වැඩ දාලා මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති මත්පැන් සාදයකට සහභාගී වූ ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකුට අයත් රාජකාරි
1 year ago Tags #ceylonwire විනාඩියට රු.1000ක් අයකරමින් තම නිරුවත් වීඩියෝ අන්තර්ජාලය හරහා විකිණූ කතක් රිමාන්ඩ් මුදල් ඉපැයීම සඳහා තම නිරුවත් වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනාවට ලක්වූ කාන්තාවක් සැප්තැම්බර් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන
1 year ago Tags #ceylonwire මිලියන 300ක කොකේන් කටුනායකදී අල්ලයි නීතිවිරෝධී ලෙස කොකේන් කිලෝග්‍රෑම් හතරක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කෙන්යානු ජාතිකයෙක් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire රාජ්‍ය ඇමති චානකගේ මාමණ්ඩිය මැරුවේ ‘කොස්ගොඩ සුජීගේ’ කොන්ත්‍රාත්තුවකටද? රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ බිරිඳගේ පියා වන ලලිත් වසන්ත මෙන්ඩිස්ට (61) පෙරේදා (23) රාත්‍රී කාලයේදී ගාල්ල චීන කොරටුව පහළ ඩික්සන්
1 year ago Tags #ceylonwire ගාල්ල සලිත වෙයි – රෙදිපිළි ව්‍යාපාරිකයාට වෙඩි පිට වෙඩි ගාල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ රෙදිපිලි අලෙවිසැලක හිමිකරු වෙඩි තබා ඝාතනය කර තිබේ. ව්‍යාපාරික ස්ථානය වසා දමා නිවෙස වෙත යමින් සිටියදී
1 year ago Tags #ceylonwire මෙයාව දැක්කොත් පොලිසියට කියන්න තම 9 හැවිරිදි දියණිය බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන සැකකරුවෙකුගේ ඡායාරූපයක් මාවතගම පොලිසිය විසින් නිකුත් කර ඇති අතර,