2 months ago Tags #ceylonwire පුෂ්පා සහ වයිෆ් ලංකාවට ගෙනෙයි ඉන්දියාවේ සැඟවී සිටි, ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටි අපරාධකරුවකු වන පුෂ්පරාජ් විග්නේෂ්වරම් සහ ඔහුගේ බිරිඳ නැවත ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබේ.
2 months ago Tags #ceylonwire පොලිසියට ඔත්තුවක් දී ලක්ෂ 10ක තෑග්ගක් දිනාගන්න වැල්ලව සහ මරළුවාව ප්‍රදේශවල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන ඕනෑම අයකුට රුපියල් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව පොලිසිය
2 months ago Tags #ceylonwire රිය අනතුරකට අත්අඩංගුවට ගත් තරුණයා ලේ වමනය දමා මැරිලා – “වාද්දුව පොලිසිය මගේ මහත්තයට ගහලා මැරුවා” – බිරියගෙන් චෝදනා වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එක්දරු පියකු පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු නිවෙසට ගොස් සිටියදී ලේ වමනය දැමීමෙන් අනතුරුව මියගොස්
2 months ago Tags #ceylonwire උඩමළුව පෙනිපෙනී ‘ජැකා’ ISගේ කණ හපාකාලා අනුරාධපුර වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ දේපොළ සොරාගන්නා මත්කුඩුවලට ඇබ්බැහිවූකු අත්අඩංගුවට ගැනීමට ගිය උඩමළුව පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයකුගේ කණේ කොටසක් වෙන්වන්නට එම මත්කුඩුලෝලියා
3 months ago Tags #ceylonwire උසාවියේදී රැඳවියෙක්ට දුම්කොළ පාර්සලයක් දුන් නීති සිසු සහෝදරයා මාස තුනක් ඇතුළට බන්ධනාගාරයේ සිටින සිය සොහොයුරාට දුම්කොළ පාර්සලයක් රැගෙන ආ නීති ශිෂ්‍යයකුට මාස තුනක සිරදඬුවමක් බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.
3 months ago Tags #ceylonwire ගල්වංගුවේදී බස් – වෑන් අනතුරකින් දෙදෙනෙක් මරුට – 25ක් රෝහලේ හබරණ ගල්වංගුව ප්‍රදේශයේ දී බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව
3 months ago Tags #ceylonwire දේපළ ආරවුලක් දුරදිග ගිහින් තරුණ ඉංග්‍රීසි ගුරුවරියක් නිවසේදී මරාදාලා දේපළ ආරවුලක් දුරදිග යෑමෙන් සහෝදරයා විසින් කඹුරුපිටිය දික්වැල්ල විජිත විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියක වූ තම නැඟණියට පිහියකින් ඇන යකඩ මල් පෝච්චියකින්
3 months ago Tags #ceylonwire මොහු දුටුවොත් පොලිසියට කියන්න 2025 ජනවාරි 2 වැනිදා සිට අතුරුදන්ව සිටින 15 හැවිරිදි ජාසන් මොහොමඩ් නමැති බාලවයස්කාර දරුවකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි. එම
3 months ago Tags #ceylonwire හිනිදුමදී වෙඩිතබා තුනක් මරාදමයි ගාල්ල, හිනිදුම, පනංගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනකු විසින් ටී -56 ප්‍රහාරක
3 months ago Tags #ceylonwire රාගමට ගිහින් එද්දී ඇම්බියුලන්ස් එක ඇතුළේ සෞඛ්‍ය සේවිකාවකට අතවර කරලා රජයේ රෝහලක ගිලන් රථයක් තුළ සෞඛ්‍ය කාර්ය සහායිකාවකට ලිංගික අතවර කර පහරදීම සම්බන්ධව එම ගිලන් රථයේම රාජකාරි කළ බව කියන