8 months ago Tags #ceylonwire මරු පොලිස් – කූඩුවේ හිටපු ගංජා සැකකාරයාගෙන් ඉල්ලගෙන පොලිසියේ 05ක් ගංජා ගහලා ගංජා ග්‍රෑම් පහක් ළඟ තබාගෙන සිටියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඛෙලිඅත්ත පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා තබා සිටියදී පුද්ගලයකුගෙන්
8 months ago Tags #ceylonwire ලංකාවේ නැට්ටුවෙක් තායිලන්තෙන් කුෂ් ගංජා කිලෝ 50ක් අරගෙන ඇවිත් තායිලන්තයේ සිට පැමිණි මගියකු ඊයේ රාත්‍රියේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී කුෂ් ගංජා කිලෝග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් ළග තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට
8 months ago Tags #ceylonwire අල්ලස් ගත් පොලිසියේ සෙට් එකක් අල්ලයි රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු
8 months ago Tags #ceylonwire රැඳවියෝ දෙන්නා මළේ පොර්ක් කාපු නිසාමද? ඌරු මස් ව්‍යංජනයක් අඩංගු බත් පාර්සලයක් අනුභව කළ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක්
8 months ago Tags #ceylonwire ගුද මාර්ගය හෙරොයින් ප්‍රවාහන මාධ්‍යයක් කරගත් අයෙක් මොණරාගලදී අල්ලයි කොළඹ සිට මොණරාගලට ගුද මාර්ගයේ සගවා හෙරොයින් රැගෙන එමින් සිටි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 340ක් සමග තණමල්විල පොලිස්
8 months ago Tags #ceylonwire තරුණයකුගේ වෘෂණ කෝෂ තැලීම – මැදවච්චිය පොලිසියේ OICත් රිමාන්ඩ් තරුණ ට්‍රක් රථ රියදුරෙකුට සිදුකළ පහරදීමකින් පසු ශල්‍යකර්මයක් සිදුකර අදාළ රියදුරාගේ වෘෂණ කෝෂ ඉවත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ
8 months ago Tags #ceylonwire CID නිලධාරීන් කොන්ත්‍රාත් අරගෙන මිනිස්සු බයකරන්නත් පටන් අරගෙන පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්රාත්කරුවකුගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව ගොස් කොන්ත්‍රාත්කරුගේ පුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නකු බවට
8 months ago Tags #ceylonwire නිරුවත් ඡායාරුප අන්තර්ජාලයට මුදාහරින බව කියමින් අවුරුදු 15ක පිරිමි දරුවන් දෙදෙනෙක් දැරියක සහ තරුණියක ‘බ්ලැක්මේල්’ කරලා අවුරුදු 17ක සිසුවියකගේ සහ අවුරුදු 20ක තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු ගාල්ල
8 months ago Tags #ceylonwire බොරු නඩු පැවරුවාට මිලියන 200ක වන්දි ඉල්ලා පොලිසියට එරෙහිව නඩු පවරයි ද්වේෂ සහගත ලෙස අභූත චෝදනා නගා තමාට එරෙහිව නඩු පැවරු කොළඹ රථවාහන පොලිසියේ නඩු පැවරුම් අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් රුපියල් මිලියන 200ක
8 months ago Tags #ceylonwire කුලියාපිටිය තරුණයාගේ අතුරුදන්වීමේ ප්‍රධාන සැකකරු ‘සිඟිති’ට ඇප – ඇප තියන්න කවුරුත් නැතුව රිමාන්ඩ් කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ සුසිත් ජයවංශ නමැති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන් වීමට සැක කෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති’ නමැති ප්‍රධාන සැකකරු