4 weeks ago Tags #ceylonwire පොලිසියේ අලුත් අල්ලන සෙල්ලම නිසා ඩ්‍රයිවර්ලා හොල්මන් වෙයි(වීඩියෝ) රට පුරා සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය ඉලක්ක කර ගනිමින් පොලිසිය විසින් විශේෂ රථ වාහන මෙහෙයුමක්
4 weeks ago Tags #ceylonwire “පොඩි මාළු පස්සෙ දුවන්න එපා” – සුරාබදු ලොක්කා පොඩ්ඩන්ට කියයි නව වසරේ ‘කුඩා මාළු’ පසුපස නොගොස් සමාජයට සැබෑ බලපෑමක් ඇති කරන මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ගුබ්බෑයම් සහ මත්ද්‍රව්‍ය වැටලීමට
4 weeks ago Tags #ceylonwire මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වන්න නාමලුත් යයි(ඡායාරූප) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද නවදිල්ලි නුවර කොංග්රස් පක්ෂ මූලස්ථානයේදී හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිංගේ
4 weeks ago Tags #ceylonwire පොලිසිය යන්න කියද්දී හයි ස්පීඩ් ගියාට මාළිමාවේ නියෝජ්‍ය ඇමැති දඩේ ගෙවයි ආණ්ඩුවේ දේශපාලකයකු බව හඳුනාගෙන, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් වාහනය මුදාහැරීමට ඉදිරිපත් වුවද, අධික වේගයෙන් රිය පැදවීමේ වරදට දඩ මුදලක්
4 weeks ago Tags #ceylonwire ඉන්දියාව ත්‍රිකුණාමලය පැත්තේ ඩ්‍රෝන යවන්නේ ඇයි ? ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඉලක්කගත ඩ්‍රෝන යානයක් ලෙස සැළකෙන නියමුවන් රහිත ගුවන් යානයක් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදී ධීවරයන් පිරිසක් විසින්
4 weeks ago Tags #ceylonwire මහ ඡන්දෙ ආදායම් වියදම් වාර්තා නොදීපු අය ගැන හොයන්න පටන් අරන් පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග
4 weeks ago Tags #ceylonwire තමිල් අරසු කච්චියේ වැඩ බලන්න සිවඥානම් දායි – මාවෙයිටත් වගකීමක් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානියා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පත්කර තිබේ. මේ අතර ඉලංකෙයි
4 weeks ago Tags #ceylonwire විදේශ රැකියා ජාවාරමක් ගැන හිටපු ලොක්කෙක්ගෙන් ප්‍රශ්න කරන්න CIDය සූදානම් වෙයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සිදුව ඇති රැකියා ජාවාරමක් පිළිබද තවත් ප්‍රකට පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) තීරණය කර
4 weeks ago Tags #ceylonwire FCID එකත් CID වගේ කරන්න ආණ්ඩුවෙන් සැලසුම් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ප්‍රතිසංස්කරණය කර එය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන් අංගසම්පූර්ණ විමර්ශන අංශයක් බවට
4 weeks ago Tags #ceylonwire “අනාගතය අපැහැදිලියි – ආණ්ඩුව යන්නේ ‘එදා වේල ටුවර්’ එකක්” – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ වත්මන් ආණ්ඩුවේ අනාගත ආර්ථික වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව ජනතාවට මෙන්ම ආයෝජකයන්හට ද කිසිදූ අවබෝධයක් නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික