3 weeks ago Tags #ceylonwire රටේ බෙහෙත් ගබඩා කරන්න හයිහත්තිය ඇති අලුත් ගබඩාවක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහා දෙමහල් වානේ ව්‍යූහ ගබඩාවක් ඉදිකිරීමට රජය තීරණය කර ඇත. ඊට අදාළව ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට්
3 weeks ago Tags #ceylonwire ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනපති නව වසරට සුබපතමින් කියයි ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව
3 weeks ago Tags #ceylonwire පළමු ශ්‍රේණියේ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් නව වසරේ පළමු ශ්‍රේණියේ නවක පාසල් සිසුන් සඳහා පන්ති 2025 ජනවාරි 30 බ්‍රහස්පතින්දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
3 weeks ago Tags #ceylonwire විශ්වවිද්‍යාලවලට අලුතින් ආචාර්යවරු බඳවා ගන්න අනුමැතිය ලැබේ විශ්වවිද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අවසර ලබාදී තිබේ. කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න සඳහන් කළේ,
3 weeks ago Tags #ceylonwire අලුත් අවුරුද්දට කිරිබත් කන්න බැරි වෙයිද?(වීඩියෝ) වෙළෙඳපොළේ ඇති නාඩු සහ සුදු කැකුළු සහල් වර්ග හිඟයත් සමඟ අලුත් අවුරුදු උදාව පිළිගැනීමට පාරම්පරික කිරිබත සකස් කිරීමට ශ්‍රී ලාංකිකයන්ට
3 weeks ago Tags #ceylonwire මට කුණුහරුපෙන් බැන්නා – මමත් කුණුහරුප කිව්වා”- හරීන් වලිය ගැන පැහැදිලි කරයි “පුතාලා පැරදිලා නම් ගෙදර හිටපං කියලා එන්නෙක් වැලමිටෙන් මට ඇන්නා. ඔහු එසේ ඇනලා ඉදිරියට යන විට ඔහු වෙතට යන්න මම
3 weeks ago Tags #ceylonwire වංගු ගැහිලි ඉවරයි – කෝච්චි සීට් වෙන්කරනකොට ID එක අනිවාර්යයි – ස්ටේෂන් එකෙත් චෙක්කරනවා වෙන්කළ ආසන ප්‍රවේශපත්‍ර සහ මුදල් ආපසු ගෙවීම් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන්ව ඇත්තේ දුම්රිය ආසන
3 weeks ago Tags #ceylonwire ඒ පාර රජයේ මුද්‍රණාලයේ වෙබ් එකටත් වැඩේ දීලා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහි දත්ත වෙනස් කර ඇත. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (SLCERT)
3 weeks ago Tags #ceylonwire ශ්‍රී ලංකා පොලිසියේ නිල යූ ටියුබ් නාලිකාව හැක් කරලා ශ්‍රී ලංකා පොලිසියේ නිල යූ ටියුබ් නාලිකාවට අනවසරයෙන් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ. එමනිසා මේ වන විට එම නාලිකාවට
3 weeks ago Tags #ceylonwire මාළිමාවේ මන්ත්‍රී කොම්පැනියකින් කප්පම් ගන්න ගියාද? මොකක්ද ඇත්ත? (වීඩියෝ) බෙන්ජි නම් පෞද්ගලික ආයතනයේ ප්‍රවාහන සේවාව සැපයීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදයක් විසඳීමට ගිය ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු