3 weeks ago Tags #ceylonwire සජබ සභාපතිගෙන් සජිත්ට සැර ලියුමක් – වහාම පක්ෂයේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය සහතික කරන්න සමගි ජන බලවේගයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට
3 weeks ago Tags #ceylonwire හිටපු ඇමති මනුෂගේ දේපළ රාජසන්තක කරන්නැයි ඉල්ලීමක් කම්කරු හා විදේශ සේවා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විදේශ රැකියා ලබාදීමේදී අයථා මුදල් උපයා ඇති බවට එල්ලවන චෝදනා හේතු කරගෙන
3 weeks ago Tags #ceylonwire අස්වැසුම නැති පාසල් දරුවන්ට රු.6000ක් දෙන තීරණේ විදුහල්පතිවරු අතේ අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 6,000 ක දීමනාව ලබාදීමේදී එවැනි දරුවන්
3 weeks ago Tags #ceylonwire ඉතුරුම් ගිණුම්වලට බදු ගහන හැටි ඇමැති පැහැදිලි කරයි ළමා ඉතුරුම් ගිණුම්වලිනුත් සියයට 10ක පොළිය මත රඳවාගැනීමේ බද්ද අය කෙරෙනවා. අවුරුදු 18 ට අඩු ළමුන්ගේ ගිණුම්වලින් මෙය අය නොකර
3 weeks ago Tags #ceylonwire ආනයනය කරන හාල් බියර් හදන්න විකුණන බව රජය දන්නෙ නැතිලු ආනයන ක්‍රියාවලිය යටතේ මේවනවිට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 77 ක් රටට ලැබී ඇති බවත්, තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 11
3 weeks ago Tags #ceylonwire දේශපාලන පත්වීම් දුන්නු රාජ්‍ය සේවකයන් අයින් කරයිද? මෙන්න රජයේ උත්තරේ කිසිදු ආකාරයකින් රාජ්‍ය සේවයේ රැකියා කප්පාදුවක් සිදුනොකෙරෙන බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. රැකියා කප්පාදුවක් සිදුකිරීමට වඩා, රජය
3 weeks ago Tags #ceylonwire රජයේ කන්තෝරුවල අවුල් ගැන එන පැමිණිලි පිළිබඳව හොයන්න අමාත්‍යාංශවල විමර්ශන ඒකක පිහිටුවයි රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යාංශවල විමර්ශන ඒකක පිහිටුවීමට රජය තීරණය කර ඇත. මේ වනවිට රාජ්‍ය සේවය සම්බන්ධයෙන්
3 weeks ago Tags #ceylonwire ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අවුල – ලීක් වෙච්ච ප්‍රශ්නවලට නිදහස් ලකුණු ලබාදීම මානව හිමිකම් උල්ලංඝනයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි 2024 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීම මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව
3 weeks ago Tags #ceylonwire ආන්දෝලනාත්මක ගංගානී ගෙදර – මුද්‍රණාලයාධිපති තනතුරට පුෂ්පකුමාර පත්කරයි පසුගිය වකවානුවේ දැඩි ආන්දෝලනයට තුඩුදුන් රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට නව නිලධාරියකු පත්කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව, හිටපු මුද්‍රණාලයාධිපති ජී.කේ.ඩී.ලියනගේ
3 weeks ago Tags #ceylonwire රටේ බෙහෙත් ගබඩා කරන්න හයිහත්තිය ඇති අලුත් ගබඩාවක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහා දෙමහල් වානේ ව්‍යූහ ගබඩාවක් ඉදිකිරීමට රජය තීරණය කර ඇත. ඊට අදාළව ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට්