2 weeks ago Tags #ceylonwire දේශපාලන හිතවතුන්ට බෙදපු රටේ ඉඩම් ගැන විමර්ශනයක් පටන්ගනී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් දේශපාලන හිතවතුන්ට ලබාදීම සම්බන්ධයෙන් විමර්ශන කරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ
2 weeks ago Tags #ceylonwire ගිය අවුරුදු 5ට රිය අනතුරු නිසා 12,140ක් මිය ගිහින් පසුගිය වසර පහක කාලය තුළ රට පුරා රිය අනතුරුවලින් පුද්ගලයන් 12,140 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් දත්ත අනාවරණ කරයි. වැඩබලන
2 weeks ago Tags #ceylonwire දැන් උතුරට පොහොර එන්නේ තමිල්නාඩුවෙන්ලු – සිකුරාදා අල්ලපු ලංකාවේ ලොකුම හොර පොහොර තොගයේ වටිනාකම මිලියන 50ක් කේරළ ගංජා, මුහුදු කූඩැල්ලා සහ වෙනත් ද්‍රව්‍ය නිතර හඳුනාගැනෙන අතර, පෝක් සමුද්‍ර සන්ධිය ජාවාරම් කිරීමේ ක්‍රියාකාරකම් සෑහෙන කාලයක සිට සිදුවෙමින්
2 weeks ago Tags #ceylonwire දකුණු කොරියාවේ අනතුර නිසා රත්මලාන එයාර්පෝට් එකේ අවදානම් ඉදිකිරීම් ඉවත්කරයි දකුණු කොරියාවේ මුආන් අන්තර්ජාතික ගුවන් තොටුපළේ පසුගියදා සිදුවූ ඛේදවාචකයෙන් ජීවිත 179 ක් අහිමිවීම සළකා බලමින්, රත්මලාන අන්තර්ජාතික ගුවන් තොටුපළේ ඇතැම්
2 weeks ago Tags #ceylonwire අලි – මිනිස් ගැටුම විසඳන්න අලින්ට GPS කරපටි වැඩි වැඩියෙන් පළඳවයි අනුරාධපුර ප්‍රදේශ කිහිපයක සිට විල්පත්තු ජාතික වනෝද්‍යානය දක්වා වන අලින්ගේ සංක්‍රමණයවීම් නිරීක්ෂණය කිරීම සඳහා ජීපීඑස්(GPS) තාක්ෂණය භාවිත කිරීමේ මෙහෙයුමක් වනජීවී
2 weeks ago Tags #ceylonwire අටවැනි අවුරුද්දටත් ඇලෝෂියස්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් තහනම දීර්ඝ කෙරේ කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට චෝදනා එල්ලවූ අර්ජුන් අලෝෂියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමේ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව
2 weeks ago Tags #ceylonwire “සමාජ මාධ්‍යවලට මොකටද කාගේවත් පෙම් කතා – කොට්ටහච්චි යන්නෙ කොහෙද කියල මිනිස්සුන්ට වැඩක් නැහැනෙ”- ලාල්කාන්ත කාරණේ පැහැදිලි කරයි (වීඩියෝ) රටක් යහමගට ගැනීම සඳහා නීති අවශ්‍ය බවත්, එය ජනමාධ්‍යවේදීන්ට ද අවශ්‍ය බවත්, ඕනෑම වෘත්තියක නියැලී සිටින අයෙකු වරදක් සිදුකරන්නේ නම්
2 weeks ago Tags #ceylonwire ඇඟලුම් සහ වාහන අමතර කොටස් වෙළඳාම මුදල් විශුද්ධිකරණයේ අවදානම අතින් උඩින්ම වාර්ෂික විදේශ මුදල් ඉපැයීම්වලින් අඩකට වඩා වැය කරන මෙරට රෙදිපිළි හා ඇඟලුම් වෙළෙඳාම මුදල් විශුද්ධිකරණයේ අවදානම් අංශ අතරින් ඉහළින්ම සිටින
2 weeks ago Tags #5_ශ්‍රේණිය ශිෂ්‍යත්ව දරුවන්ට දවස් 40කින් උත්තරයක් 2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීමේ රැස්වීම හෙට පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
2 weeks ago Tags #ceylonwire ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සේවා කොමිෂන් සභාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ජනාධිපති