පොලිසිය මාර්ග නීති ක්රියාත්මක කරන්නේ ‘ක්ලීන් ශ්රී ලංකා’ යටතේ නෙමෙයි-ඒකත් එක්ක මේවා පටළවගන්න එපා-රජය කියයි
මාර්ග අනතුරු සම්බන්ධයෙන් රජයක් ලෙස දැඩි අවධානයක් යොමුකර තිබෙන බව ඇමැති නලින්ද ජයතිස්ස ප්රකාශ කළේය. කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන්