7 days ago Tags #ceylonwire දුමින්ද සිල්වා නාඩගම – ජාතික රෝහලෙන් ආයෙත් බන්ධනාගාර රෝහලට මාරුකරයි මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා සිරකරුවා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර
7 days ago Tags #ceylonwire දයා ගමගේගේ ෆිනෑන්ස් කොම්පැණියේ තත්ත්වය බොහොම අවදානම් ප්‍රාග්ධන මට්ටම් සහ වත්කම්වල ගුණාත්මකභාවය පිරිහීමත් සමඟ දිගින් දිගටම මූල්‍ය පාඩු වාර්තා කිරීම නිසා තැන්පතු ලබා ගැනීම තහනම් කර තිබූ
7 days ago Tags #ceylonwire විශ්‍රාමිකයන්ට ගහන වැඩිපුර බදු ආපහු ගෙවන්න ක්‍රමයක් හදයි ආදායම් බදු සීමාවට ඇතුළත් නොවන විශ්‍රාමිකයන් සඳහා රඳවා ගැනීමේ බද්ද (WHT) ආපසු ගෙවීම සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර
1 week ago Tags #ceylonwire අපරාධ අඩුකරන්න හැම පළාතටම CID එක වගේ එකක් පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. දැනට තිබෙන
1 week ago Tags #ceylonwire විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මේ මාසයේ සිට – ආණ්ඩුවට ඔන්ලයින් සල්ලි ගෙවන GovPay ව්‍යාපෘතියත් එයි වයස අවුරුදු 15ට වැඩි සෑම පුරවැසියකුටම විද්‍යුත් හැඳුනුම්පත් නිකුත් කිරීම අරමුණු කරගත් විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය මෙම මාසයේ සිට ක්‍රියාත්මක
1 week ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය විවෘත ස්ක්‍රැබල් ශූරතාව ලංකාවේ උපන් විශේෂඥ දොස්තර හර්ෂාන් ළමාබදුසූරියට බ්‍රිතාන්‍ය විවෘත ස්ක්‍රැබල් 2025 තරඟය ජයග්‍රහණය කිරීමට උපතින් ශ්‍රී ලාංකිකයකු වන විශේෂඥ වෛද්‍ය හර්ෂාන් ළමාබදුසූරිය සමත්ව තිබේ. ස්ක්‍රැබල් යනු වචන
1 week ago Tags #ceylonwire මෙන්න උණවටුනේ රුසියානු මගඩි : සූදුව-ගෙවල් වාහන කුලියට දීම-මුදල් හුවමාරුව-ඕන දෙයක් රූබල්වලින්-මෙහෙයවන්නේ රුසියාවත් හොයන ‘පපා’ලු රුසියානු ජාතික සංචාරකයන් විසින් උණවටුන ප්‍රදේශයේ සංචාරක වීසා මත රැදීසිටිමින් ව්‍යාපාර කටයුතු කරගෙන යෑම දේශීය සංචාරක ව්‍යාපාරයට ඉමහත් තර්ජනයක්ව පවතින
1 week ago Tags #ceylonwire අලියෙක් නිසා දවස් තුනක් පාරක් වහලා අම්පාර, ටැම්පිටිය-මහඔය මාර්ගය පසුගිය දින තුනක සිට රථවාහන සහ පදිකයන් සඳහා වසාදමා ඇත්තේ, තුවාල ලැබූ වන අලියකු නිතර නිතර මාර්ගයේ
1 week ago Tags #ceylonwire දක්ෂිණ අධිවේගයට මීහරක් පැනලා – වාහන තුනක් හැප්පිලා – මීහරක් දෙන්නෙක් මැරිලා අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණුකොළපැලැස්ස සහ බරවකුඹුක අතරදී මී හරක් තිදෙනකු ගැටීමෙන් මෝටර් රථයක්, බස් රථයක් සහ ලොරි රථයකට
1 week ago Tags #ceylonwire ඒපාර පොළේ සියඹලා නෑ – කිලෝ එකක් රු.2000ක්ලු දේශීය වෙළෙදපොළේ පවතින හිඟයක් හේතුවෙන් සියඹලාවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. සාමාන්‍යයෙන් මිල රු. 350-400 දක්වා වූ සියඹලා කිලෝග්‍රෑමයක් අද