2 years ago ගෝල්ෆේස් පිංකම්පොළක් වෙයි ආගමික කටයුතු හැර, සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලුමුවදොර පිටිය ලබානොදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අප්‍රේල්
2 years ago චන්ද්‍රිකා තමාටම බැන ගනී නිදහසින් පසු ලංකාව පාලනය කළ නායකයන් 14 දෙනාගෙන් 11 දෙනෙකුම පවුල් පහකට අයත්වූවන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. ඊට
2 years ago රජයේ නොවන විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න පොළී නැති ණයක් පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට සිසුන් 5,000ක් සඳහා පහසුකම් සලසා
2 years ago හම්බන්තොට තෙල් පිරිපහදුවකට රටවල් රැසකින් ඉල්ලීම් යෝජිත හම්බන්තොට නව පිරිපහදුව ඉදි කිරීම සඳහා සමාගම් 07ක් අභිලාෂය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලි බල සහ
2 years ago කිරි නිෂ්පාදනය වැඩිකරන්න ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවේ බිඳ වැටී ඇති පශු සම්පත් සංවර්ධන ක්ෂේත්රය යළි නඟා සිටුවීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට ඉන්දීය රජය තීරණය කර
2 years ago දේශීය ආදායම් පනත යළි සංශෝධනය කෙරේ දේශීය ආදායම් පනත සංශෝධන කිරීම සඳහා සකස්කළ පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. එමඟින් 2017 අංක 24 දරණ
2 years ago සාපෙළ කල්යන ලකුණු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල්යාමට ඉඩ ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය. ජනමාධ්‍ය
2 years ago විමල් වීරවංශට වරෙන්තු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් 2016 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් සිදුවන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන්