2 years ago රට විනාශ වුණේ ‘ශ්‍රී’ අක්ෂරය නිසා – තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා ශ්‍රී ලංකාවට වර්තමාන විනාශය සිදුව ඇත්තේ ‘ශ්‍රී’ අක්ෂරය හේතුවෙන් බව විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා ප්‍රකාශ කරයි.
2 years ago රිලව් අල්ලන්නෙත් චීන්නුලු චීනයට යැවීම වෙනුවෙන් මෙරට රිලව් ඇල්ලීමේ කටයුත්තත් චීන සමාගමකට පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ වන විට
2 years ago Tags wimal weerawansha Sri Lanka Politics USA විමල් වීරවංශ තවත් කුමන්ත්‍රණයක් හෙළි කිරීමට සැරසේ ගෝල්ෆේස් ජනඅරගලය විජාතික කුමන්ත්‍රණයක් බව හෙළිදරව් කරන ආකාරයට රචනා කළ ග්රන්ථයක් එළිදැක්වීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සූදානම් වන
2 years ago පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව කී දප්පුලව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු සටහන් කර ගැනීම සඳහා හෙට(19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින
2 years ago ගෝල්ෆේස් පිංකම්පොළක් වෙයි ආගමික කටයුතු හැර, සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලුමුවදොර පිටිය ලබානොදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අප්‍රේල්
2 years ago චන්ද්‍රිකා තමාටම බැන ගනී නිදහසින් පසු ලංකාව පාලනය කළ නායකයන් 14 දෙනාගෙන් 11 දෙනෙකුම පවුල් පහකට අයත්වූවන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. ඊට
2 years ago රජයේ නොවන විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න පොළී නැති ණයක් පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට සිසුන් 5,000ක් සඳහා පහසුකම් සලසා
2 years ago හම්බන්තොට තෙල් පිරිපහදුවකට රටවල් රැසකින් ඉල්ලීම් යෝජිත හම්බන්තොට නව පිරිපහදුව ඉදි කිරීම සඳහා සමාගම් 07ක් අභිලාෂය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලි බල සහ
2 years ago කිරි නිෂ්පාදනය වැඩිකරන්න ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවේ බිඳ වැටී ඇති පශු සම්පත් සංවර්ධන ක්ෂේත්රය යළි නඟා සිටුවීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට ඉන්දීය රජය තීරණය කර
2 years ago දේශීය ආදායම් පනත යළි සංශෝධනය කෙරේ දේශීය ආදායම් පනත සංශෝධන කිරීම සඳහා සකස්කළ පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. එමඟින් 2017 අංක 24 දරණ