2 years ago ධනුෂ්ක ගුණතිලකට එරෙහි ලිංගික අපචාර චෝදනා 04න් 03ක්ම ඉල්ලා අස්කර ගනී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර ඇති ලිංගික අපයෝජන චෝදනා 04න් 03ක්ම ඉවත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර
2 years ago මට ජෙරොම් ප්‍රනාන්දුත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ – මහින්ද රාජපක්ෂ කියයි තමාට දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බව හිටපු ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ
2 years ago වැස්ස වෙනුවට දැන් රස්නෙ වැඩිවෙලා මේ වන විට උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම මැන බලන තාප දර්ශකය අවධානයෙන්
2 years ago රටේ දැන් පැතිරෙන කොවිඩ් ප්‍රභේදය හඳුනාගෙන නැහැ දැනට රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 ප්‍රභේදය හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති බවත්, එබැවින්
2 years ago සුදර්මා නෙත්තිකුමාරගේ ගෙදර හිටිය රාජකුමාරිට මොකද උණේ ? සුදේශ් නන්දිමාල් මේ සටහන් කර ගන්නේ සෙල්ලදුරේ යේසුරාජාගේ කතාව. යේසුරාජා ඉන්නේ බදුල්ලේ, දෙමෝදර. රැකියාව අම්පාර ප්‍රදේශයේ උක්වත්තක උක්ගස් කපන එක.
2 years ago මහජන උපයෝගිතා සභාපති රැකගන්න ඔන්ලයින් පෙත්සමක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමට යෝජිත පාර්ලිමේන්තු විවාදයට පෙරාතුව, ඔහුට සහාය පළකරමින් අන්තර්ජාල
2 years ago ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ කුප්‍රකට දේශක ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විගස අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තු නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය
2 years ago නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත්කෙරේ උතුර, නැගෙනහිර සහ වයඹ යන පළාත් තුන වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් පත්කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම්දීම අද
2 years ago සති තුනක් ඇතුළත ඖෂධ මිල 10% – 15%කින් අඩුකරනවා – කෙහෙළිය ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. එක්සත් ජනපද ඩොලරයට
2 years ago ජනතාවට දැරිය හැකි මිලකට අරක්කු බොන්න දෙන්න – නිෂ්පාදකයෝ රජයෙන් ඉල්ලති අධික මත්පැන් මිල සහ පරිභෝජන ඉල්ලුමේ තියුණු පහත වැටීම සැළකිල්ලට ගනිමින්, සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට මත්පැන් ලබාදෙන ලෙසට මෙරට