2 years ago ඔබ නතාෂාගේ වැඩසටහනට සහභාගි වුණාද? පොලිසිය ඔබව සොයනවා බුදුදහමට අගෞරව වන අයුරින් ප්‍රකාශ කළ බව කියන, කොළඹදී පැවති නතාෂා එදිරිසූරියගේ හාස්‍යෝත්පාදක සංදර්ශනයට සහභාගී වූ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ
2 years ago හොරෙක් ඕස්ට්‍රේලියාවේ පන්සල් කඩයි ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයකට කඩාවැදුණු පුද්ගලයකු බැතිමතුන් විසින් පරිත්‍යාග කළ මුදල්වලින් කොටසක් සොරකම් කර තිබේ. දකුණු
2 years ago ළමා වින්දිතයන් සහ චූදිතයන් හෙළිදරව්වීම වළක්වන්න සුදානම් වින්දිතයන් සහ ළමා චූදිතයන් ජනමාධ්‍ය හරහා හෙළිදරව් කිරීම හේතුවෙන් සමාජ ගැටලු රැසක් මතුව ඇති බවත්, එබැවින් එය වැළැක්වීමට කඩිනම් පියවර
2 years ago මහියංගනය පුදබිම ‘පූජා භූමියක්’ ලෙස ප්‍රකාශයට පත්කෙරේ ඓතිහාසික මහියංගන පුදබිම නිල වශයෙන් පිළිගත් පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර
2 years ago එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් තැනට මීපා නැවත ගියේ ඇයි ? එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වු ස්ථානය වැඩිදුර නිරීක්ෂණය කිරීම සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පිරිසක් අද(29) පිටත්ව ගොස් තිබේ. ඒ,
2 years ago ආගම් විකෘති කිරීම වැලැක්වීම නව පනතක් ගේනවා – ඇමැති විදුර කියයි ආගම් විකෘති කිරීම වැලැක්වීම වෙනුවෙන් නව නීතියක් ගෙනෙන බව බුද්ධ ශාසන ඇමැති විදුර වික්‍රමනායක පවසයි. ආගමික නිදහස තහවුරු කිරීම වැදගත්
2 years ago ජනපතිගේ පත්කිරිමකට අධිකරණ සේවා සංගමය විරුද්ධ වෙයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ටිකිරි ජයතිලක සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියකු මහාධිකරණයට පත් කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA)
2 years ago නතාෂාගෙන් පසු සද්ධාරතන හිමි ඇතුළට සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රසිද්ධියට පත් රාජාංගනේ සද්ධාරතන හිමි අනුරාධපුර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආගමික සහජීවනයට හානි කරන
2 years ago රට පුරා ස්පාවල 50,000ක් වැඩ රට පුරා පිහිටි සම්බාහන මධ්‍යස්ථානවල (ස්පා) තරුණ තරුණියන් පනස් දහසක් පමණ සේවය කරනු ලබන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර
2 years ago නතාෂා අත්අඩංගුවට ගත් සැබෑ හේතුව මෙන්න ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව බව