2 years ago ජනාධිපතිගේ විනිසුරු පත්කිරීම් ගැන විනිසුරුවෝ නොසතුටින් පාර්ලිමේන්තුවේ හිටපු සහකාර මහලේකම් ටිකිරි ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නයනි නිර්මලා කස්තුරිරත්න මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය
2 years ago ගෝඨාට මම දීපු ගෙයක් නැහැ – ඇමැති අලි සබ්රි උත්තර දෙයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් නිල නිවසක් ලබාදුන් බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන විදේශ ඇමැති අලි සබ්රි එය ලබාදුන්
2 years ago තවත් ආණ්ඩුකාරවරයෙක් ගෙදර යයි සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ටිකිරි කොබ්බෑකඩුව තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර ඇති බව
2 years ago විනාශ නොකළ ටොන් 03ක කුඩු පිටි ගෝනි වෙයිද? වසර තුනක කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවට ගත් හෙරොයින් ටොන් 03ක් පමණ විනාශ කිරීමට නොහැකිව අධිකරණ සහ රසපරීක්ෂක දෙපාර්තමේන්තු භාරයේ පවතින
2 years ago Tags Sri Lanka Political JVP Court Orders අනුර , ටිල්වින් ඇතුළු ජවිපෙ නායකයන්ට එරෙහිව අධිකරණ නියෝගයක් පළාත් පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව අද (08) පැවැත්වීමට නියමිත විරෝධතාවකදී රාජගිරිය මැතිවරණ කොමිසම අවට මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් ජාතික
2 years ago තරුණ මවක් මාස 06ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට තරුණ තිදරු මවක් පැහැරගෙන ගොස් මාස 06ක කාලයක් බලහත්කාරයෙන් නිවසක සඟවාගෙන සිටි ව්‍යාපාරිකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතර කොට්ඨාශ
2 years ago Tags Sri Lanka CBSL Economy සංචිත ඩොලර් බිලියන 3.4 ට නගී. ශ්‍රී ලංකාවේ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසයි. එය අප්‍රේල් මාසයේදී
2 years ago නතාෂා ගැන කතා කරපු 05ක් ගැන පරීක්ෂණ ජනමාධ්‍ය හමුවකදී ප්‍රහසන ශිල්පිනි නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුද්ගලයන් පස්දෙනකුට අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී
2 years ago විදේශ රැකියාවලට යන අයට පොලිස් වාර්තා නිකුත් කිරීමේදී සහනයක් විදේශ රැකියා සඳහා රටින් පිටව යෑමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක්
2 years ago සද්ධාරතන හිමිත් තව දින 14කට ඇතුළට ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ කළ බවට අනුරාධපුරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා