2 years ago ‘වහාම සොයාදෙන්න’ – ඉන්ටර්පෝල් රතු ලැයිස්තුවේ ලංකාවේ 07ක් අන්තර්ජාතික පොලිසිය හෙවත් ඉන්ටර්පෝල්(INTERPOL) හි රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පළාගිය පුද්ගලයන් 6,872 අතර ශ්‍රී ලාංකිකයන් 07දෙනකු සිටින
2 years ago ඩෙංගු හැදුණු රෝගීන්ගෙන් 30%ක්ම දරුවෝ 2023 වසරේ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් පමණ වයස අවුරුදු 01 ත් 18 ත් අතර වයස් කාණ්ඩයේ
2 years ago අවුරුදු 23ක් බද්දට දුවපු ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ආපහු දෙන්න වෙයි වසර 23කට පෙර ප්‍රංශයෙන් කල්බදු ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු A 330-200 ගුවන් යානය කල්බදු කාලය අවසන් වීමත් සමඟ
2 years ago ලාභ ලබන ආයතන පෞද්ගලිකකරණය කරන්නේ ඇයි කියලා නාමල්ට තේරුම්ගන්න බැරිලු((වීඩියෝ)) පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ව්‍යාපාර බවට පත්කිරීම සඳහා ඒවා පෞද්ගලිකකරණය කිරීම ගැන සළකාබැලීම තේරුම් ගත හැකි වුවත්, දැනටමත්
2 years ago ජනපති මන්දිරය, කාර්යාලය සහ අරලියගහ මන්දිරය කෝට්ටේට ගෙනියන්න සුදානම් කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති නිල නිවස(අරලියගහ මන්දිරය) කොළඹ නගරයෙන් බැහැරට ගෙන යෑමට නියමිත බව
2 years ago අමරකීර්ති අතුකෝරල ඝාතනය විමර්ශනයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීවරයා නිට්ටඹුවේදී ඝාතනය කිරීමට අදාළ නඩුව විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු
2 years ago ශ්‍රීලනිපයේ චණ්ඩිකම් බහී – ඇමැතිකම් ගත්ත අයට විනය ක්‍රියාමාර්ග ගන්නේ නැතිලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට පටහැණිව ආණ්ඩුවට සහාය ලබාදී ඇමැති සහ රාජ්‍ය ඇමතිධූර ලබාගත් මන්ත්‍රීවරු හයදෙනාට එරෙහිව මින් ඉදිරියට විනය
2 years ago ජනපතිගේ බැනිල්ලෙන් උරණවූ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට බැණවැඳීම හේතුවෙන්, ඉන් දින කිහිපයකට පසු ඔහු සිය ඉල්ලා
2 years ago කලාපයේ කන්න නැති රටවල් 23 අතර ලංකාව 20 වැනි තැන මෙරට පුද්ගලයන් ලක්ෂ 75 කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇතැයි එක්සත් ජාතීන් අනාවරණය කර තිබේ. එක්සත් ජාතින්ගේ ආහාර
2 years ago ආසියාවේ විශිෂ්ඨතම විද්‍යාඥයන් 100 අතරට අපේ 04ක් ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ (ASIAN SCIENTIST) සඟරාව විසින් 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 අතරට ශ්‍රී ලාංකිකයන් 04දෙනෙකු නම් කර