1 year ago ලංකාව තවමත් පරිස්සම් මදි – රටවල් කීපයක් සංචාරකයන්ට කියයි ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකාව සඳහා සංචාරක උපදෙස් අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කරන අතර, සංචාරකයන්ට
1 year ago බස් අයිති ලොක්කන්ට නිසා නියාමනය බොහොම අමාරුයි – ඇමැති බන්දුල පෞද්ගලික බස්රථ හිමියන් අතර දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, දේශීය ආදායම් බදු සහ රේගු නිලධාරීන් වැනි පුද්ගලයන් සිටින බැවින්, එම බස්
1 year ago විදුලි ගාස්තුව අඩුවීම 3%යි – කොමිසම තහවුරු කරයි මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 3ක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි. ජූලි
1 year ago ‘වහාම සොයාදෙන්න’ – ඉන්ටර්පෝල් රතු ලැයිස්තුවේ ලංකාවේ 07ක් අන්තර්ජාතික පොලිසිය හෙවත් ඉන්ටර්පෝල්(INTERPOL) හි රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පළාගිය පුද්ගලයන් 6,872 අතර ශ්‍රී ලාංකිකයන් 07දෙනකු සිටින
1 year ago ඩෙංගු හැදුණු රෝගීන්ගෙන් 30%ක්ම දරුවෝ 2023 වසරේ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් පමණ වයස අවුරුදු 01 ත් 18 ත් අතර වයස් කාණ්ඩයේ
1 year ago අවුරුදු 23ක් බද්දට දුවපු ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ආපහු දෙන්න වෙයි වසර 23කට පෙර ප්‍රංශයෙන් කල්බදු ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු A 330-200 ගුවන් යානය කල්බදු කාලය අවසන් වීමත් සමඟ
1 year ago ලාභ ලබන ආයතන පෞද්ගලිකකරණය කරන්නේ ඇයි කියලා නාමල්ට තේරුම්ගන්න බැරිලු((වීඩියෝ)) පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ව්‍යාපාර බවට පත්කිරීම සඳහා ඒවා පෞද්ගලිකකරණය කිරීම ගැන සළකාබැලීම තේරුම් ගත හැකි වුවත්, දැනටමත්
1 year ago ජනපති මන්දිරය, කාර්යාලය සහ අරලියගහ මන්දිරය කෝට්ටේට ගෙනියන්න සුදානම් කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති නිල නිවස(අරලියගහ මන්දිරය) කොළඹ නගරයෙන් බැහැරට ගෙන යෑමට නියමිත බව
1 year ago අමරකීර්ති අතුකෝරල ඝාතනය විමර්ශනයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීවරයා නිට්ටඹුවේදී ඝාතනය කිරීමට අදාළ නඩුව විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු
1 year ago ශ්‍රීලනිපයේ චණ්ඩිකම් බහී – ඇමැතිකම් ගත්ත අයට විනය ක්‍රියාමාර්ග ගන්නේ නැතිලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට පටහැණිව ආණ්ඩුවට සහාය ලබාදී ඇමැති සහ රාජ්‍ය ඇමතිධූර ලබාගත් මන්ත්‍රීවරු හයදෙනාට එරෙහිව මින් ඉදිරියට විනය