1 year ago ‘නිදි නැති රැයවල්’ ගැන සබ්රි කියයි ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතය උග්‍ර වූ අවස්ථාවේ මුස්ලිම් කොවිඩ් රෝගියෙක්ගේ මරණයක් සිදු වූ සෑම අවස්ථාවක්ම තමන්ට නිදි නැති රාත්‍රියක්
1 year ago හේතු පහක් නිසා ඒඩ්ස් වැඩිවෙයි නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම, අසභ්‍ය දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම, නාඳුනන පුද්ගලයන් සමඟ ලිංගිකව හැසිරීම, උපත් පාලන ක්‍රම භාවිතා නොකිරීම සහ
1 year ago ඇමැති කෙහෙළිය ඉල්ලා අස් වෙයිද? රට තුළ පවතින ඖෂධ හිඟයට විසඳුම් ලබාදීමට තමන් අපොහොසත් වුවහොත් තවදුරටත් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු නොකරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය
1 year ago මාව අපහසුතාවයට පත් කරන්න එපා – ෆීල්ඩ් මාර්ෂල්ගෙන් ඉල්ලීමක් මීළඟ ජනාධිපතිවරණයේදී තමන් අපේක්ෂකයෙක් වන්නේ දැයි නිතරම අසමින් තමා අපහසුතාවයට පත් නොකරන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත්
1 year ago හිටපු නීතිපති අත්අඩංගුවට නොගන්නා බවට සහතිකයක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයකට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට, නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්
1 year ago මන්ත්‍රීවරු 12කට චීන ටුවර් එකක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙක් ජුනි 24 සිට 30 දක්වා චීනයේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ
1 year ago ලන්දේසින් සොරකම් කළ පුරාවස්තු නැවතත් ලංකාවට ලන්දේසි පාලන සමයේ ශ්‍රී ලංකාවෙන් ලබාගත් පුරාවස්තු කිහිපයක් නැවත මෙරටට ලබාදීමට නෙදර්ලන්තය තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. පුරාවිද්‍යාත්මක වටිනාකමකින්
1 year ago ඇමැති අලි සබ්රි චීනයට නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි චීනය බලා පිටත්ව යෑමට නියමිතව ඇත. චීනයෙන් ලද ආරාධනාවකට අනුව ඇමැතිවරයා මෙම
1 year ago ඉස්සරහට දික්කසාද වෙන්න අවස්ථා රැසක් දික්කසාදයට අදාළ නීති සංශෝධනය කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කරයි. නූතන සමාජයේ
1 year ago ඩොලර් ලක්ෂයක ‘උතුරේ කෙසෙල්’ සතියකදී සුද්දන්ට කවනවා උතුරු පළාතේ වගා කරන ඇඹුල් කෙසෙල් සතියකට වරක් ඩුබායි රටට අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට යාපනය ගොවීන්