1 year ago Tags #ceylonwire විදුලි බිල සියයට 40කින් අඩු කරනවාද?නැද්ද? තීරණය සිකුරාදා ලබන මස 01 වැනිදා සිට නිවාස හා ආගමික ස්ථානවල ඒකක 30ක් දක්වා විදුලි ගාස්තුව සියයට 23කින් ද හෝටල් හා කර්මාන්තායතනවල
1 year ago Tags # Srilanka #news #Media පොලිස්පති ධූරයට ආදර්ශවත් කෙනෙක් පත්කරන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා, මීළඟ පොලිස්පතිවරයා ලෙස පොලිසියේ ආදර්ශවත් සහ නොකැළැල් සේවයක් සහිත නිලධාරියකු
1 year ago Tags #ceylonwire පළාත් පාලන මැතිවරණ පෙත්සම්වලට එරෙහිව නීතිපති සහ මුදල් ලේකම්ගේ විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි 2023 පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා සහ
1 year ago Tags #ceylonwire විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා වැඩි කරනවා : නීතිපති විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව නීතිපතිවරයා විසින් අද(27) අභියාචනාධිකරණයට
1 year ago Tags #1997 වසරේදී නාලන්ද එල්ලාවල ඝාතනයෙන් පසු ඇති වූ සිවිල් නොසන්සුන්තාව සම්බන්ධයෙන් 06දෙනකුට පැනවූ වසර 05ක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි 1997 වසරේදී දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනයෙන් පසු ඇති වූ සිවිල් නොසන්සුන්තාවට සම්බන්ධ බවට චෝදනා
1 year ago Tags #ceylonwire “මමත් දෙමළ දන්නවා හරිය” – රනිල් ප්‍රංශයේදී දෙමළ සමාජ ක්‍රියාකාරිකයෙක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් ඇසීමට ගොස් අසීරුතාවට පත්වන බවට පෙනුණු විට එම ප්රශ්නය දෙමළ
1 year ago Tags #ceylonwire සූදුව පාලනය කරන්න අලුත් ආයතනයක් ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා නියාමනය කිරීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. එමගින් සූදු ක්‍රීඩාවෙන් අපේක්ෂිත බදු ආදායම්
1 year ago Tags #ceylonwire පොලිස්පති චන්දනට තවත් දිගුවක් දෙයිද? සිය සේවා කාලය ඊයේ (26) දිනයෙන් අවසන් වූ වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට තවත් සේවා කාලයක් ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි
1 year ago Tags #ceylonwire හෙට හදිසියේ කැබිනෙට්ටුව රැස්කරන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්මත කරගන්න ! දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම (DDR) හෝ ප්‍රශස්තකරණය (DDO) පිළිබඳ රජයේ ස්ථාවරය හෙට(28) පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇති බව
1 year ago Tags #ceylonwire දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනව නම් ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ – හර්ෂ කියයි (වීඩියෝ) රජය විසින් රටේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සිදුකළහොත්, එහිදී දේශීය ණයහිමියන් ආරක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාදායක සංශෝධනයක් අවශ්‍ය බව සමගි ජන