1 year ago Tags #ceylonwire පෝලන්තය පෙන්නා මිලියන ගණනක් ගැරූ බත්තරමුල්ලේ කතක් කටුනායකදී අල්ලයි පෝලන්තයේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දුවී රුපියල් මිලියන 13ක් වංචා කළ බව කියන කාන්තාවක් ඉන්දියාවේ සිට ආපසු පැමිණෙමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක
1 year ago Tags #ceylonwire නිරුවත් ෆොටෝ අවුලක් නිසා අච්චුවේලිහිදී කාන්තාවන් 20 සහ පිරිමින් 06ක් අත්අඩංගුවට අච්චුවේලි පොලිස් බල ප්‍රදේශය තුළ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 20 දෙනකු සහ පිරිමින් 06 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
1 year ago Tags #ceylonwire විශේෂඥ වෛද්‍යවරුන් 651ක් හිඟයි – රට ගිය 83කටත් සේවය අතහැර යෑමේ ලිපි යවයි සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනෙක් සඳහා සේවය අත්හැරීමේ නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික
1 year ago Tags #ceylonwire ලොහාන් ගැන වාර්තාවත් කුණු කූඩෙට යයිද ? එවකට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති සහ වත්මන් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ විසින් 2021 දී
1 year ago Tags #ceylonwire යන්ත්‍රවලින් නෙළනකොට අස්වැන්නෙන් 03%ක් අපතේ යනවා යන්ත්‍ර යොදාගෙන වී අස්වනු නෙලීමේදී සියයට 2 – 3ක පමණ අස්වැන්නක් අපතේ යෑමක් සිදුවන බවට ගොවි සංවිධාන විසින් හෙළිදරව් කිරීමෙන්
1 year ago Tags #ceylonwire දික්කසාදේ ලේසි කරනවට ලේකම්වරියත් කැමතියි දික්කසාදවීම පුද්ගලයන්ගේ අයිතිවාසිකමක් ලෙස සළකමින්, දික්කසාද නීතිය කාලීන අවශ්‍යතාවයට අනුව සංශෝධනය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
1 year ago Tags #ceylonwire රටට වැදිච්ච ‘බංකොලොත්’ ලේබල් එක සැප්තැම්බර් මාසෙ ගලවනවලු ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට ඇලවී ඇති ‘බංකොලොත්’ ලේබලය ඉවත්කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ(29) විශ්වාසය පළකළේය.
1 year ago Tags #ceylonwire දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට එරෙහිව ඡන්දය දෙන්න සජබ තීරණය කරයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. අද(29) පස්වරුවේ විපක්ෂ නායක
1 year ago Tags #ceylonwire ඔබ බංකොලොත්ද? මෙන්න ඔබටම ගැලපෙන අලුත් නීතියක් නවීන ආර්ථිකයක අවශ්‍යතා සපුරාලීම සඳහා මාස තුනක් ඇතුළත බංකොලොත්භාවය සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලය පසුගිය සඳුදා අනුමැතිය ලබාදී ඇත.
1 year ago Tags #ceylonwire චීන තානාපති කැප්පෙටිපොළ දිසාවේ මුණගැහෙන්න ගිහිං මෙරට යටත්විජිතකරණයට සහ ආක්‍රමණයට එරෙහි කැරැල්ලට නායකත්වය දුන් ශ්‍රී ලාංකේය වීරයකු වූ කැප්පිටිපොළ දිසාවේ පිළිරුවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වී