1 year ago Tags #ceylonwire හම්බන්තොට වරායේ ගෑස් කාන්දුවක් ! චීනය විසින් පාලනය කරන හම්බන්තොට අන්තර්ජාතික වරාය පරිශ්‍රයේ පිහිටි එල්පී ගෑස් පර්යන්තයෙන් ගෑස් ගඳක් වන බවට ප්‍රදේශවාසීහු පවසති. හම්බන්තොට නගරයට
1 year ago Tags #ceylonwire පොඩ්ඩා ලොක්කව කපා මරයි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු ඊයේ(06) රාත්‍රියේ පොළොන්නරුව පැලැටියාව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඔහුගේ බාල සොහොයුරා විසින් කපා කොටා
1 year ago Tags #ceylonwire විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරු යළි සේවය ගැනේ – සියලු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 කෙරේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හමුවේ විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය කොන්ත්‍රාත් පදනම මත ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානම් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
1 year ago Tags #ceylonwire සිවිල් ආරක්ෂක බලකායට වැඩක් දෙන්න සුදානම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ එහි 33,000ක සේවක පිරිසේ සේවා නියුක්තිය පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය විසින් සමාලෝචනය කිරීමට නියමිත බව ආරක්ෂක
1 year ago Tags #ceylonwire ග්‍රාම සේවක හොර ලියුම් හදලා බාලිකාවකට දරුවන් 29ක් දාලා මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට දරුවන් ඇතුලත් කිරීමට ව්‍යාජ පදිංචි සහතික ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරියෙක් මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය
1 year ago Tags #ceylonwire ග්‍රාම නිලධාරියෝ සාම විනිසුරුවෝ වෙති සියලුම පරිපාලන ග්‍රාම නිලධාරීන් සාමවිනිසුරුවන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ ඇමැති විජේදාස
1 year ago Tags #ceylonwire ඡන්දයක් නැතුව පළාත් පාලන ආයතනවල මන්ත්‍රී කාලය දික්කරන එක ‘සදාචාරයක් නැති’ වැඩක් – මැතිවරණ කොමිසම කියයි පළාත් පාලන මැතිවරණය නොපවත්වා පනතක් සම්මත කර ගනිමින් පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීමට නීත්‍යානුකූලව හැකියාව තිබුණද, එය සදාචාරාත්මක
1 year ago Tags #ceylonwire ජෙරොම් ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයට පැනල ගිහිං ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ ජෙරොම් ප්‍රනාන්දු, ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා කිහිපයකට අදාළව පරීක්ෂණ මධ්‍යයේ සිංගප්පූරුවේ සිටි එක්සත් රාජධානියට
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවට කැඳවන නිලධාරීන්ට ජනපති ලේකම්ගෙන් උපදෙස් මාලාවක් පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය
1 year ago නතාෂා ගැන ෆේස්බුක් සටහනක් චින්තන ධර්මදාස නතාෂා ගැන සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත. “දවසක් හෝ හිරගෙදර සිටිය යුතු නැති ඇය මාසයකට වැඩි