1 year ago Tags #ceylonwire බස් දුවන වෙලාව දැන් ෆෝන් එකෙන් දැනගන්න පුළුවන් දුර ගමන් සේවා බස් රථවල කාලසටහන් මගීන්ට පහසුවෙන් දැනගැනීම සඳහා ජංගම දුරකථනවලට සහ වෙබ් යෙදුම්වලට ලබාදීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ගමනාගමන
1 year ago Tags #ceylonwire ලෝක ශුරතාව වෙනුවෙන් ශ්‍රී ලංකා විවාද කණ්ඩායම වියට්නාමයට මෙම වසරේ (2023) ලෝක පාසල් විවාද ශූරතාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා විවාද කණ්ඩායම ලබන සතියේ (ජූලි 16) වියට්නාමය බලා පිටත්ව
1 year ago Tags #ceylonwire ඉන්දීය විදේශ ලේකම් එයි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා දිවයිනට පැමිණ තිබේ. දෙදින නිල සංචාරයක් සඳහා විදේශ ලේකම්වරයා මෙලෙස පැමිණ ඇත. ජනාධිපතිවරයා ඇතුළු
1 year ago Tags #ceylonwire චීන්නු ඇවිත් පඬුකරඳ ගහ අරන් ගිහිං ආන්දෝලනයකට තුඩුදුන් දාරළුවේ පඬුකරඳ ගස අද(10) කිසියම් පිරිසක් විසින් රැගෙන ගිය බව ප්‍රදේශවාසීහු පවසති. එලෙස ගස ඉවත් කරගෙන යෑමට චීන
1 year ago Tags #ceylonwire බුද්ධිගලනය දෝරෙ ගලයි – වෘත්තියවේදියෝ 14,307ක් – පුහුණු ශ්‍රමිකයෝ 92,836ක් රට හැර ගිහිං ගතවූ 2022 වසරේදී වෘත්තියවේදීන් 14,307ක් සහ පුහුණු ශ්‍රමිකයන් 92,836ක් විදේශ රටවලට නික්මයෑම නිසා, ඔවුන් සපයනු ලබන සේවාවන්හි ගුණාත්මක භාවයට තර්ජනයක්
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ තිබුණු අපේ රැස්වීම්වලටත් පොලීසියෙන් ආවා – අනුර කියයි ඕස්ට්‍රේලියාවේ පැවති රැස්වීම් නිරීක්ෂණය සඳහා එරට පොලිස් නිලධාරීන් පැමිණි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය. පොලිසිය එසේ
1 year ago Tags #ceylonwire මහ බැංකුව සමාගම් 15ක මුදල් මාරු කිරීමේ බලපත්‍ර අවලංගු කරයි 2022 වසර සඳහා නිකුත් කරන ලද බලපත්‍රවල කොන්දේසිවලට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන්, 2023 වසර සඳහා පහත ලැයිස්තුගත කර ඇති මුදල්
1 year ago Tags #ceylonwire එක්ස්-ප්‍රෙස් පර්ල් ව්‍යසනය : ශ්‍රේෂ්ඨාධිකරණය වන්දි ගෙවීමේ ප්‍රගති වාර්තාව කැඳවයි එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් දැඩි ලෙස විපතට පත් ධීවරයින්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(10) නීතිපතිවරයාට නියෝග
1 year ago Tags #ceylonwire රත්තරන් නිදහස් කරන්න වජිර බලපෑම් කළේ නෑ – අභියාචනා කළා විතරයි – රේගුව කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ඉල්ලීමකට අනුව රේගු ප්‍රධානියා විසින් අත්අඩංගුවට ගත් රන් ආභරණ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ
1 year ago Tags #ceylonwire ජනාධිපතිට කපුටෙක් අනින්න පටන් අරං – මර්වින් කියයි (වීඩියෝ) ජනාධිපතිවරයාට කපුටෙක් ඇනීමට පටන් ගෙන ඇති නිසා, ඔහු විසින් ක්‍රියාත්මක කරන රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට බාධා ඇති වන බව හිටපු ඇමැතිවරයකු