ලෙඩ්ඩු මැරෙන එක සාමාන්‍යයි – ඉස්පිරිතාල ඉස්සරහ මල් ශාලා තියෙන්නෙ ඒ නිසා – කෙහෙළිය පැහැදිලි කරයි (වීඩියෝ)
රෝහල්වලදී රෝගීන් මියයෑම සාමාන්‍ය කාරණයක් බවත්, රෝහල් ඉදිරිපිට මල් ශාලා පවතින්නේ එබැවින් බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. හිටපු ජනාධිපති