1 year ago Tags #ceylonwire ජිල්මාට් වංගු නැතුව කෙළින් එන්න – සජිත් රනිල්ට කියයි (වීඩියෝ) සර්ව පාක්ෂික සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයට ආරාධනා කර ඇති අතර, විපක්ෂය මෙම සාකච්ඡාවට සහභාගී වන්නේ රට
1 year ago Tags #ceylonwire රූපවාහිනී සංස්ථාව සහ චීනය අතර වැඩසටහන් මාරුකරගන්න ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ චීනය අතර රූපවාහිනී වැඩසටහන් හුවමාරුව සඳහා බලපත්‍ර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව,
1 year ago Tags #ceylonwire ඩයනාගේ පුරවැසිකම ගැන අධිකරණයේ බෙදිල්ලක් සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද
1 year ago Tags #ceylonwire හොර විදේශීය මැණික් වෙළෙන්දන් නිසා කර්මාන්තය අනතුරේ බලපත්‍ර නොමැති විදේශීය වෙළඳුන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය බරපතල තර්ජනයකට ලක්ව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ
1 year ago Tags #ceylonwire ලංකාවේ ධීවරයන්ගෙන් 90%කට පීනන්න බෑ මෙරට ධීවරයින්ගෙන් සියයට 90කටම පිහිනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (SLLSA) අනාවරණය කරයි. SLLSA ප්‍රධාන විධායක නිලධාරී අසංක
1 year ago Tags #ceylonwire මේ දුව දැක්කොත් පොලිසියට කියන්න ජූනි මස 17 වැනිදා සිට මීගමුව සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචි ගයත්‍රි දෙව්ෂානි සූරියසිංහ නැමැති 17 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇති
1 year ago Tags #ceylonwire ලෝක සුන්දරියෝ දළදා වඳිති ලෝක සංචාරක රූ රැජිණ තරගාවලියට ( Miss World Tourism)සහභාගි වන තරඟකාරිනියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර මහනුවර ඓතිහාසික ශ්‍රී
1 year ago Tags #ceylonwire ක්‍රිකට් දූෂණ ගැන CIDයට පැමිණිල්ලක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස
1 year ago Tags #ceylonwire මන්ත්‍රී රක්ෂණය ලක්ෂ 10කට වැඩිකරන්නෙ ලබන අවුරුද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන රක්ෂණාවරණය රුපියල් ලක්ෂ දහයක් දක්වා වැඩි කිරීමට විපක්ෂ මන්ත්‍රිවරයෙක් ඉදිරිපත් කළ යෝජනාවට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ
1 year ago Tags #ceylonwire ‘බාල ඖෂධ’ කියන්නෙ මොනවද, මම එහෙම දෙයක් ගැන දන්නෙ නෑනෙ – කෙහෙළිය ‘බාල ඖෂධ’ යනු කුමක්දැයි නිසි ලෙස අර්ථකථනය කර නොමැති බැවින් බාල ඖෂධ යන්න තමන් ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය