1 year ago Tags #Bungee Jumping දෙසැම්බරෙයේ ඉඳන් නෙළුම් කුළුණින් බිමට පනින්න පුළුවන් මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට කොළඹ නෙළුම් කුළුණේ සිට ‘බන්චි පිම්ම’ (Bungee Jumping) පැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර
1 year ago Tags #'අර්ධ' ICCPR යටතේ අත්අඩංගුවට ගත් ශක්තිකගේ මූලික අයිතිවාසිකම් නඩුව හෙට ‘අර්ධ’ නමින් කෙටිකතාවක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත(ICCPR) යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ රඳවා තැබූ
1 year ago Tags #ATM කොස්තාපල්ගේ ATM එකෙන් සල්ලි හොරකම් කළ කොස්තාපල් කොටු බැංකු ගනුදෙනු සඳහා භාවිත කරන ATM කාඩ්පතක් සොරකම් කර මුදල් ලබාගත් පොලිස් කොස්තාපල්වරයකු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර
1 year ago Tags #'රතු' නිවේදන බාල බෙහෙත් ගැන නොදන්න කෙහෙළියට ලංවිමෙන් කෝටි 16ක රතු බිලක් කොළඹ ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල් 07ක් රුපියල් කෝටි 16කට ආසන්න හිඟ විදුලි බිල්පත් හා නඩත්තු බිල්පත් ගෙවීම පැහැරහැර ඇති
1 year ago Tags #ceylonwire ප්‍රංශ ජනපති දිවයිනට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මෙම සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඉතිහාසයේ ප්‍රංශ ජනාධිපතිවරයෙකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වනු
1 year ago Tags #ceylonwire ග්‍රාම නිලධාරිනියට සද්දෙ දැම්ම පොහොට්ටු මන්ත්‍රී උසාවි දමයි කළුතර උතුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියකට සාපරාධි බලහත්කාරකම් පෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කළුතර සභා මන්ත්‍රීවරයෙක් කළුතර උතුර පොලීසිය විසින්
1 year ago Tags #ceylonwire ගැරී ආනන්දසංගරීට කැනඩාවේ ඇමැතිධූරයක් ශ්‍රී ලංකාවේ උපන් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී කැනඩා රජයේ කැබිනට් ඇමැතිවරයකු ලෙස පත් කර තිබේ. ඔහුව පත්කර ඇත්තේ කිරීටය
1 year ago Tags #ceylonwire පොලිසියට තග දැමූ ‘අවුරා ලංකා’ විරන්ජිත් තාඹුගලට ඇප රාජංගණය පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කර, තර්ජන කළ බවට චෝදනා එල්ලවූ අවුරා ලංකා පෞද්ගලික සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල නමැත්තා ඊයේ(26)
1 year ago Tags #Srilanka #srilankanews #srilankapolitics #Ranilwickramasigne සර්ව පාක්ෂික සමුළුවේදී ජනපති කිව්වේ මොනවාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම
1 year ago Tags #ceylonwire ජපාන විදේශ ඇමැති සමග ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ලංකාවට ජපාන විදේශ ඇමැති හියාෂි යෝෂිමසා 2023 ජූලි 28 සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍යාංශයේ