1 year ago Tags # අධිවේගී යතුරුපැදි අධිවේගී යතුරුපැදි ධාවනය පොලිසියෙන් කෙළවර වෙයි මාර්ග නීති උල්ලංඝනය කරමින් අධිවේගී යතුරුපැදි ධාවනය කළ තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි. කටුබැද්ද ද සොයිසා ක්‍රීඩාංගණය
1 year ago Tags #ceylonwire පෑවිල්ල නිසා යාල, උඩවලව, විල්පත්තුව වහන්න සුදානම් මාස තුනකට වැඩි කාලයක් ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීම හේතුවෙන් සතුන්ට දැඩි ලෙස ආහාර සහ ජල අර්බුදයක් මතුවී තිබෙන යාල, උඩවලව
1 year ago Tags #ceylonwire බදියුදීන්ට විල්පත්තුවේ ගස් හිටවන්න දීපු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යොදාගත් රක්ෂිත වනාන්තර ප්‍රදේශයට සමාන ප්‍රදේශයක, සම්පූර්ණ පිරිවැය දරමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස
1 year ago Tags #ceylonwire දෙවැනි පොල් ත්‍රිකෝණය උතුරු පළාතේ ඇති කරන්න සුදානම් මෙම සැප්තැම්බර් 02 වනදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය, මන්නාරම
1 year ago Tags #ceylonwire පවිත්රලා ජසින්ඩලා හමුවෙති නවසීලන්තයේ අධ්‍යයන චාරිකාවක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගියදා නවසීලන්තයේ හිටපු අගමැතිවරියන් ජසින්ඩා ආර්ඩන් සහ හෙලන් ක්ලාක්
1 year ago Tags #ceylonwire නෙදර්ලන්ත කතක් නොච්චියාගමදී කොල්ලකාලා නොච්චියාගම පහළ මාරගහවැවෙහි සිරි නරඹමින් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් සහ භාණ්ඩ යම් පිරිසක් විසින් කොල්ලකා ඇත. තියුණු ආයුධ රැගෙන
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා ලාංකිකයෙක් කිලෝමීටර් 1000ක පාගමනක් අරඹයි සරණාගතභාවය පතා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකක්, තමාට එරට ස්ථිර පදිංචිය ලබාගැනීම කෙරෙහි ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිස්ගේ අවධානය දිනාගැනීම සඳහා,
1 year ago Tags #10 හැවිරිදි පිරිමි දරුවකු තවත් අකල් මරණයක් – වෛද්‍යවරුන්ගේ නොසැළකිලිමත්කම ගැන මාපියෝ චෝදනා කරති රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය තවත් 10 හැවිරිදි පිරිමි දරුවකුගේ මාපියන් චෝදනා කරන්නේ, දරුවා ඇතුළත් කරන අවස්ථාවේ දී
1 year ago Tags #ceylonwire මුහුදේදී රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාව බේරාගනී (වීඩියෝ) හම්බන්තොට සිට නාවික සැතපුම් 20 ක් පමණ (කිලෝ මීටර් 37 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී
1 year ago Tags #176 නුගේගොඩ හෙට්ටියාවත්ත දඩ කොළේට කේන්ති ගිහින් බස් හිමිකරු පොලිසියට “මරනවා” කියලා (වීඩියෝ) වැලිකඩ පොලීසියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට මරණ තර්ජනය කළ පුද්ගලයකු එම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ