1 year ago Tags #AIA කොළඹ හැඩේ වෙනස් කරන්න ‘සුර්බානාට’ බාරදීලා කොළඹ නගරයට නව මුහුණුවරක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
1 year ago Tags #ceylonwire හොර NVQ සහතික දෙන ආයතන වැහිවැහැලා – 81ක් දැනටමත් අත්හිටුවලා NVQ සහතිකපත්‍ර පාඨමාලා පිරිනමන ආයතන 81ක් පමණ ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති බව කෝප් කමිටුවේ තෘතීයික අධ්‍යාපනය
1 year ago Tags #ceylonwire හයිවේ මගීන්ට හොර ටිකට් දුන් ලංගමේ තුන්දෙනෙක් මාට්ටු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අධිවේගී මාර්ග බස් රථයක ව්‍යාජ ටිකට් නිකුත් කළ සිද්ධියකට අදාළව කොන්දොස්තරවරුන් දෙදෙනකු සහ රියදුරකු අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire පොලිසියයි හමුදාවයි හැප්පී දෙකකට තුවාල බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් ජීප් රථයක ගැටුණු යතුරුපැදියක පැදිකරු හා පසුපැදිකරු වූ හමුදා සෙබළුන් දෙදෙනකු තුවාල ලබා තිබෙන
1 year ago Tags #ceylonwire ඡන්ද දිනන්න ඕන නිසා IMF යෝජනා කීපයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි දේශපාලන සහ මහජන සහයෝගය නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාව සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් අනුමත
1 year ago Tags #ceylonwire රැඳවියෝ 05ක් මහර බන්ධනාගාරයේ වහලට නගී මහර බන්ධනාගාරයේ වහලය මතට නැගී රැඳවියන් පස්දෙනකු විරෝධතාවයක් ආරම්භ කර තිබේ. අද(05) උදෑසන නවයට පමණ වහලය මත නැගි මෙම රැඳවියන්
1 year ago Tags #ceylonwire පියාගේ පොරෝ පහරින් පුතා පරලොව යයි මුදල් ආරවුලක් මත පියාගේ පොරෝ පහරකට ලක්වූ පුතෙක් බරපතල තුවාල ලබා කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බව
1 year ago Tags #ceylonwire එන්න කියා කන්න නොදීම හෙවත් බන්දුලගේ පීචං කෝච්චි ගමන(වීඩියෝ සහිතයි) ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන විසින් සිය මැතිවරණ බල ප්‍රදේශය හරහා ධාවනයට යොදවන ලද ‘සීතාවක ඔඩිසි’ මංගල ගමන් වාරය ආවරණය කරන
1 year ago Tags #ceylonwire ටියුෂන් ගාස්තු වැඩි නිසා ඉස්කෝල විභාග අඩුකරයි නිසි ක්‍රමවේද අනුව පාසල් වාර විභාග වසරටම එකක් පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. එසේම ඉදිරියේදී එක්
1 year ago Tags #ceylonwire දඹුල්ල ලෙන් සිතුවම්වල විනාශය නවත්තන්න යුනෙස්කෝවෙන් විශේෂඥයෙක් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝව (UNESCO) විසින් දඹුල්ල ලෙන් සිතුවම්වලට සිදුවන ජල හානිය පාලනය කිරීම සඳහා