1 year ago Tags #ceylonwire අලි දෙදහසක් මැරිලා අලි මිනිස් ගැටුම හේතුවෙන් 2018 සිට 2022 දක්වා අලි මරණ 1967ක් ද , අලින්ගේ පහරදීම හේතුවෙන් පුද්ගලයන් 667 දෙනෙක් ද
1 year ago Tags #ceylonwire ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම් බව ධම්මික පෙරේරා කියයි ඉදිරි ජනාධිපතිවරණයේදී සියයට 51ක බහුතරයක් ලබාගත හැකි බවට දේශපාලන පක්ෂවලට සහතිකයක් ලබාදිය හැකි නම් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව
1 year ago Tags #ceylonwire ස්වර්ණ පුස්තක සම්මාන දෙදරයි..! විනිශ්චය මණ්ඩලයේ සිටි හිමිනමකගෙන් ප්‍රකාශකයන්ට චෝදනා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සහ ඊට අදාළව සිදුවන විවිධ බලපෑම් පිළිබදව එහි
1 year ago Tags #ceylonwire වන රක්ෂිතවල ඉඩම් අක්කර තුන්ලක්ෂ තිස්දෙදහසක් ලොක්කන්ට බෙදලා දිවයින පුරා වන රක්ෂිතවලට අයත් ඉඩම් අක්කර තුන් ලක්ෂ තිස් දෙදහසක (3,32,000) ප්‍රමාණයක් කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රභූවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල පිරිස්වලට
1 year ago Tags #ceylonwire විජය හිටියා නම් අදට 78යි ජන ප්‍රසාද දිග් විජය කළ සැබැවින්ම අවිහිංසාවාදියෙකු වූ සිය රැඟුමෙන් ගායනයෙන් මිනිසුන් පිනවූ දේශපාලනයේදී මෙන්ම කලාවේදීත් ජනතාව තුළ ම රැඳුණු
1 year ago Tags #ceylonwire මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර ව්‍යාපාරිකයෙක්ගෙන් රු. ලක්ෂ 450ක් කොල්ලකාලා අද අලුයම මීගොඩ ප්‍රදේශයේ දී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 450 ක මුදලක් කොල්ලකා තිබේ. මීගොඩ
1 year ago Tags #ceylonwire කොළඹ මහ නගර සභාව අවදානම් සහිත ගස් ඉවත් කිරීම අරඹයි කඩා වැටීමේ අවදානමක් සහිත මාර්ග අද්දර තිබූ විශාල ගස් 20 ක් පමණ කොළඹ මහ නගර සභාව විසින් පසුගිය දින අට
1 year ago Tags #ceylonwire හෙට ඉඳලා රු.53,500කට මුහුදින් ඉන්දියාවේ ගිහින් එන්න විවිධ හේතුන් මත මාස හයකට පමණ ආසන්න කාලයක් ප්‍රමාද වූ ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර දිවෙන මගී යාත්‍රා සේවාව වන
1 year ago Tags #ceylonwire අධිකරණ තීන්දුවකට පටහැනිව යාමක් සම්බන්ධයෙන් ඩීඑස්අයි සැම්සන් සමූහයේ අධ්යක්ෂවරුන් අධිකරණය හමුවට ඩීඑස්අයි සැම්සන් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්යක්ෂවරුන් වන තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ යන අය හා සමාගම්
1 year ago Tags #ceylonwire සනත් නිශාන්තට ලයිට් බිල් වැස්සක් ! අඩු ආදායම්ලාභීන්ගේ විදුලිබිල් ගෙවා දැමීමට නියෝජ්‍ය ඇමැති සනත් නිශාන්ත සූදානම් බවට ප්‍රචාරයවීමත් සමග ඔහු වෙත විදුලි බිල්පත් 1500ක පමණ ප්‍රමාණයක්